2014 ආසියානු කුසලානය

විකිපීඩියා වෙතින්
(2014 ආසියානු කුසලාන වෙතින් යළි-යොමු කරන ලදි)
2014 ආසියානු කුසලාන
2014 ආසියානු කුසලානෙහි ලාංඡනය
දින25 පෙබරවාරි – 08 මාර්තු[1]
පරිපාලක(යන්)ආසියානු ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ආකෘතියඑක් දින ජාත්‍යන්තරය
තරගාවලී ආකෘතිය(න්)රවුන්ඩ්-රොබින්
සත්කාරකත්වය බංග්ලාදේශය
ශූරයන් ශ්‍රී ලංකාව (5 වන හිමිකම)
සහභාගිවන්නන්5
ක්‍රීඩාකරන තරග11
තරගාවලියේ වීරයාශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න
වැඩිම ලකුණුශ්‍රී ලංකාව ලහිරු තිරිමාන්න (279)[2]
වැඩිම කඩුළුශ්‍රී ලංකාව ලසිත් මාලිංග (11)
පකිස්තානය සයීඩ් අජ්මාල් (11)[3]
2012
2016

2014 ආසියානු කුසලාන යනු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි දොළොස්වන අදියර විය. මෙම තරගාවලිය බංග්ලාදේශයෙහි පවත්වන ලද්දේ 2014 පෙබරවාරි 25 දින සිට මාර්තු 8 දින දක්වාය. පෙර පැවති තරගාවලිය දිනා සිටි පකිස්තානය කුසලානයට හිමිකම් කියමින් තරග කල පසුගිය ශූරයෝ වූහ. [4] බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන ආසියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සතරදෙනා තරගාවලියට එක් වූහ; මෙයට අමතරව, අයිසීසී ආශ්‍රිත සාමාජික ඇෆ්ගනිස්තානයද එයට එක් විය. ඇෆ්ගනිස්තානය සහභාගී වූ පළමු 50-ඕවර තරගාවලිය මෙය විය. අවසන් තරගයට පෙරාතුව ලීග් තරග දහයක් පවත්වන ලදි. [5]තරගාවලියෙහි නාම සත්කාරකයා වූයේ අරයිස් ඉන්ඩියා වන අතර එයට එඩිය සැපයුනේ සයිකල් අගර්බාතිස් විසිනි. [6] අවසන් තරගයෙහිදී ශ්‍රී ලංකාව විසින් පකිස්තානය පරදවා, පස්වන වතාවට ආසියානු කුසලාන ශූරතාවය දිනා ගන්නා ලදි.

නියමිත තරග සහ ප්‍රතිඵල[සංස්කරණය]

කණ්ඩායම් අවධිය[සංස්කරණය]

ලකුණු වගුව
කණ්ඩායම් ක්‍රීක දි පැ සම දලවේ ලකුණු
 ශ්‍රී ලංකාව 4 4 0 0 +0.773 17
 පකිස්තානය 4 3 1 0 +0.349 13
 ඉන්දියාව 4 2 2 0 +0.450 9
 ඇෆ්ගනිස්තානය 4 1 3 0 -1.278 4
 බංග්ලාදේශය 4 0 4 0 -0.259 0
     අවසන් තරගයට සුදුසුකම් ලැබීය
නියමිත තරග සහ ප්‍රතිඵල
25 පෙබරවාරි
14:00 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
296/6 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
284 (48.5 ඕවර)
ශ්‍රී ලංකාව ලකුණු 12 කින් ජයගති [7]
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පිතිකරණයට තීරණය කලේය

26 පෙබරවාරි
14:00
බංග්ලාදේශය 
279/7 (50 ඕවර)
එරෙහි
 ඉන්දියාව
280/4 (49 ඕවර)
ඉන්දියාව කඩුළු 6 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බාඩ්න් (NZ) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: විරාට් කෝලි (IND)
  • ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ
  • මොහමඩ් සමී ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කලේය (10–1–50–4).

27 පෙබරවාරි
14:00
පකිස්තානය 
248/8 (50 ඕවර)
එරෙහි
පකිස්තානය ලකුණු72 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA)
තරගයේ වීරයා: උමාර් අක්මාල් (PAK)
  • ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගති

28 පෙබරවාරි
14:00
ඉන්දියාව 
264/9 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
265/8 (49.2 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 2 කින් ජය ගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති

1 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
එරෙහි
 බංග්ලාදේශය
222 (47.5 ඕවර)
ඇෆ්ගනිස්තානය ලකුණු 32 කින් ජයගති
ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය, ෆාටුල්ලා
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ ජොහාන් කිලීට් (SA)
තරගයේ වීරයා: සමිමුල්ලා ෂෙන්වාරි (Afg)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්හ

2 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
ඉන්දියාව 
245/8 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
249/9 (49.4 ඕවර)
පකිස්තානය එක් කඩුල්ලකින් ජය ගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: මොහමඩ් හෆීස් (Pak)
  • පකිස්තානය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දු රැකීම තෝරාගත්හ

3 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
ශ්‍රී ලංකාව 
253/6 (50 ඕවර)
එරෙහි
ශ්‍රී ලංකාව ලකුණු 129 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: ජොහාන් කිලීට් (SA) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: කුමාර් සංගක්කාර (SL)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්හ
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබීය .

4 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
බංග්ලාදේශය 
326/3 (50 ඕවර)
එරෙහි
 පකිස්තානය
329/7 (49.5 ඕවර)
පකිස්තානය කඩුළු 3 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: ජොහාන් කිලීට්] (SA) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: ෂහිඩ් අෆ්රිඩී (Pak)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙසින්, පකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලැබීය .

5 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
එරෙහි
 ඉන්දියාව
160/2 (32.2 ඕවර)
ඉන්දියාව කඩුළු 8 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ නයිජෙල් ලෝං (Eng)
තරගයේ වීරයා: රවින්ද්‍ර ජඩේජා (Ind)
  • ඉන්දියාව කාසියේ වාසිය ලැබ පළමුව පන්දු රැකීම තෝරා ගති

6 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
බංග්ලාදේශය 
204/9 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
208/7 (49 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 3 කින් ජයගති
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: බිලී බවුඩන් (NZ) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ඇන්ජලෝ මැතිව්ස් (SL)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලැබ පළමුවෙන් පිතිකරණය කෝරා ගත්හ



අවසාන තරගය[සංස්කරණය]

8 මාර්තු
14:00 (දිවා/රාත්‍රි)
පකිස්තානය 
260/5 (50 ඕවර)
එරෙහි
 ශ්‍රී ලංකාව
261/5 (46.2 ඕවර)
ශ්‍රී ලංකාව කඩුළු 5 කින් ජයග්‍රහණය කලේය
ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මිර්පූර්
විනිසුරුවන්: නයිජෙල් ලෝං (Eng) සහ බෲස් ඔක්සන්ෆෝර්ඩ් (Aus)
තරගයේ වීරයා: ලසිත් මාලිංග (SL)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගතිහ

වාර්තා සහ සංඛ්‍යාන[සංස්කරණය]

පිතිකරණය[සංස්කරණය]

මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [8]

ක්‍රීඩකයා රට තරග ලකුණු නොදැවී සාමාන. ලවේ වැල 100 50 4ඒවා 6ඒවා
ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව 5 279 0 55.80 79.94 102 2 0 31 2
උමාර් අක්මාල් පකිස්තානය 5 253 0 84.33 110.48 102* 1 2 23 6
කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව 5 248 0 49.60 96.49 103 1 2 26 2
අහමඩ් ෂෙහාඩ් පකිස්තානය 5 228 0 45.60 80.00 103 1 1 30 1
අනාමුල් හක් බංග්ලාදේශය 4 227 0 56.75 68.16 100 1 1 13 8

වැඩිම කඩුළු[සංස්කරණය]

මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [9]

ක්‍රිඩකයා රට තරග කඩුළු ඕවර ලකුණු පිරි. සාමාන. ඉහොප ක4ඉ ක5ඉ
ලසිත් මාලිංග ශ්‍රී ලංකාව 5 11 34.5 189 5.42 17.18 5/52 0 2
සයිඩ් අජ්මාල් පකිස්තානය 5 11 49.0 202 4.12 18.36 3/26 0 0
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 3 9 26.0 126 4.84 14.00 4/60 1 0
රවිචන්ද්‍රන් අෂ්වින් ඉන්දියාව 4 9 39.4 167 4.21 18.55 3/31 0 0
මොහමඩ් ෂාමි ඉන්දියාව 4 9 37.2 230 6.16 25.55 4/50 1 0

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඒෂියා කප් 2014". cricketwa. සම්ප්‍රවේශය 2015-12-22.
  2. "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් රන්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
  3. "ක්‍රිකට් රෙකෝඩ්ස් | ඒෂියා කප්, 2013/14 | රෙකෝඩ්ස් | මෝස්ට් විකට්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". Stats.espncricinfo.com. 1 ජනවාරි 1970. සම්ප්‍රවේශය 8 මාර්තු 2014.
  4. "පකිස්තාන් ටු ටේක් පාට් ඉන් ඒෂියා කප්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 18 ජනවාරි 2014.
  5. "ඒෂියා කප් 2014 ෂෙඩියුල්".
  6. "අරයිස් ඉන්ඩියා බෑග්ස් ටයිටල් ස්පොන්සර්ෂිප් ෆො ඒෂියා කප් 2014". ඉන්ඩියා ටීවී. http://www.indiatvnews.com/sports/cricket/arise-india-bags-title-sponsorship-for-asia-cup-2014-10547.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 මාර්තු 2014. 
  7. http://www.espncricinfo.com/asia-cup-2014/content/current/story/722639.html
  8. "රෙකෝඩ්ස් / ඒෂියා කප්, 2014 / මෝස්ට් රන්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. 1 මාර්තු 2014.
  9. "ඒෂියා කප්, 2014 / රෙකෝඩ්ස් / මෝස්ට් විකට්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 මාර්තු 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=2014_ආසියානු_කුසලානය&oldid=580586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි