Jump to content

2011 කෆීර් අනතුර

විකිපීඩියා වෙතින්
2011 කෆීර් අනතුර
අනතුර
දිනය1 මාර්තු 2011; වසර 14 කට පෙර (2011-03-01)
සාරාංශයMid-air collision
ස්ථානයයක්කල, ගම්පහ, ශ්‍රී ලංකාව
මුළු මරණ1
මුළු දිවි ගලවා ගත්1
First aircraft
TypeIAI කෆීර්C2
ක්‍රියාකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ලියාපදිංචියSFM-5201
163 (MSN)[1]
පියාසර ආරම්භයබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ශ්‍රී ලංකාව
මරණ0
දිවි ගලවා ගත් අය1
Second aircraft
TypeIAI කෆීර් C2
Operator ශ්‍රී ලංකා ගුවන් හමුදාව
RegistrationSFM-5202
161 (MSN)[2]
Flight originබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ශ්‍රී ලංකාව
Fatalities1
Survivors0

2011 මාර්තු 01 වන දින, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක අංක 10 බලඝණයට අයත් IAI කෆීර් යානා දෙකක් ගම්පහ, යක්කල ඉහල අහසේ පෙරහුරුවක් අතරතුර එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.[1][3][4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "Accident IAI Kfir C2 SFM-5201, Tuesday 1 March 2011". Aviation Safety Network. සම්ප්‍රවේශය 1 December 2024.
  2. ^ "Mid-air collision Accident IAI Kfir C2 SFM-5202, Tuesday 1 March 2011". Aviation Safety Network. සම්ප්‍රවේශය 1 December 2024.
  3. ^ Kirinde, Chandani (6 March 2011). "Shocked residents see Kfirs crashing, pilot plummeting". www.sundaytimes.lk. සම්ප්‍රවේශය 29 November 2024.
  4. ^ "S. Lanka jets crash at Air Force Day rehearsal; pilot killed". Reuters. 1 March 2011. සම්ප්‍රවේශය 30 November 2024.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=2011_කෆීර්_අනතුර&oldid=766713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි