1948 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම සම්මාන නළු නිළියන් සටහන
කපටි ආරක්ෂකයා අධ්‍යක්ෂණය ජෝතීෂ් සිංහා සහ කේ සුබ්‍රමනියම්, නිෂ්පාදනය සිලෝන් තියටර්ස්, සංගීතය සී එන් පාණ්ඩුරංගන්, ගී තනු පී ඇල් ජේ නන්දකීර්තී, පසුබිම් ගායනය රුක්මණී දේවී, ජෙමිණි කාන්තා, එඩී ජයමාන්න, ක්‍රිස්ටි ද මෙල් ක්‍රිස්ටි ද මෙල්, රුක්මණී දේවී, එඩී ජයමාන්න,බේට්‍රම් ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න, බී ඒ ඩබ් ජයමාන්න, ජෙමිණි කාන්තා තිරගත වූයේ පෙබරවාරි 23 1948, එළිෆන්ස්ටොන් - මරදාන ගීත දුක සැප, Ambarey Thambapehe, ශ්‍රියා දෙන, දුක දෙයි, Supinage Roopey, Maha dey, බබළන නුඹගේ, Soda Nodaa, පාපේ සාදනා, උදය නැගිට, පරණ කාලේ, Sudhawala Sundara
දිව්‍ය ප්‍රේමය අධ්‍යක්ෂණය එන් පී ජවේරී, නිෂ්පාදනය ශන්මුග ෆිල්ම්ස්, Pho පී රාමලිංගම්, එම් මුල්ලාහ්, සංස්කරණය එන් පී ජාවෙරි, සංගීතය එච් ආර් පද්මනභා ශාස්ත්‍රී ලුමන් රාජසේකර, ශ්‍රීමතී කරුණාදේවී, රොබර්ට් පෙරේරා, සයිමන් සිල්වා, පීටර් සිරිවර්ධන තිරගත වූයේ මැයි 22, 1948, ටෝකීස් - ජින්තුපිටිය
වැරදුනු කුරුමාණම අධ්‍යක්ෂණය ජෝතීෂ් සින්හා, නිෂ්පාදනය සිලෝන් තියටර්ස්, සංගීතය සී එන් පාණ්ඩුරංගන්, බී ඇස් පෙරේරා ගී තනු පී ඇල් ජේ නන්දකීර්තී, පසුබිම් ගායනය රුක්මණී දේවී, ජෙමිණි කාන්තා, එඩී ජයමාන්න, ක්‍රිස්ටි ද මෙල්, ලලිතා කුමාරී බී ඒ ඩබ් ජයමාන්න, රුක්මණි දේවී, ලලිතා කුමාරී, ජෙමිණි කාන්තා, හර්බි සෙනෙවිරත්න, එඩී ජයමාන්න, බෙට්‍රම් ප්‍රනාන්දු, බී ඇස් පෙරේරා, ලෙට්ටියා දබරේ තිරගත වූයේ 03, 1948, එළිෆන්ස්ටොන් - මරදාන "ගීත" Vyadhiyaki Melokey, සිත පිරුණා, කළු දොදොල්, දෙව්ලොව දෙවියනේ, සැඳෑවයි, මාගේ ආදර, පායනා සඳවට, ශාන්ත වේ ප්‍රේමේ, Galaa Kandeni, Namo Mariyani, මෝරවනා ප්‍රේමේ, Meraya Meraya