1776 නිව්යෝර්ක් සටන
Appearance
| නිව් යෝර්ක් සහ නිව් ජර්සි මෙහෙයුම් | |||||||
|---|---|---|---|---|---|---|---|
| ඇමරිකානු විප්ලවීය යුද්ධයේ හි කොටසකි | |||||||
මෙහෙයුමේ සිතියමක් | |||||||
| |||||||
| යුද්ධාවතීරයන් | |||||||
|
|
සැකිල්ල:රටේ දත්ත Hesse හෙස-කැසෙල් | ||||||
| ආඥාපතියන් සහ නායකයන් | |||||||
|
|
ජනරාල් විලියම් හව් චාල්ස් කොන්වලිස් ලෝර්ඩ් රිචඩ් හව් | ||||||
| හමුදාමය ප්‍රබලතාවය | |||||||
| සොල්දාදුවන් 20,000 සහ මිලීෂීයාව [1] | සොල්දාදුවන් 25,000 [2] | ||||||
| අපාතිකයන් සහ හානි | |||||||
| මැරැණු හෝ තුවාල ලත් හෝ අල්ලා ගත් සංඛ්‍යාව 4,400[3] | |||||||
නිව්යෝර්ක් සටන ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ දී නිව් යෝර්ක් නගරය සහ නිව් ජර්සි ප්‍රාන්තය අල්ලා ගැනීම සඳහා පැවති මෙහෙයුම් රාශියකින් යුතු වූවකි. බ්‍රිතාන්‍ය හමුදාව පැවතියේ ජනරාල් සර් විලියම් හව් යටතේ ය. කොන්ටිනෙන්ටල් හමුදාව තිබියේ ජෝර්ජ් වොෂිංටන් යටතේ ය. එය 1776 අග භාගයේ පටන් ගෙන 1777 මුල් භාගය දක්වා පැතිර ගිය හේමන්ත ඍතුවේ වූ සටන් මාලාවකි.