144වන IOC සැසිය
Appearance
144වන IOC සැසිය 2025 මාර්තු 18 දින සිට 21 දින දක්වා කාලය තුල ග්‍රීසියෙහි, පයිලෝස්හී, කෝස්ටා නවාරිනෝහී පැවැත්විණි.[1] මෙම සැසියෙහිදී, සිම්බාබ්වේ ජාතික හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක කර්ස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි දසවන සභාපතිවරයා ලෙසින් තේරී පත්වුණු අතර, නවවන සභාපතිවරයාවූ ජර්මන් ජාතික තෝමස් බහ්ගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වුණු ඇය, මෙම තනතුර හොබවන පළමුවන කාන්තාව සහ පළමුවන අප්‍රිකානු ජාතිකයා වනු ඇත.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "අයිඕසී ප්‍රසිඩන්ට් තෝමස් බාහ් අනුවන්සර්ස් දැට් හී විල් නොට් කන්සිඩර් ඇන් එක්ස්ටෙන්ෂන් ඔෆ් හිස් ටර්ම්". IOC Media. ඔලිම්පික්ස්. 10 අගෝස්තු 2024. 10 අගෝස්තු 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2024.
- ^ "කර්ස්ටි කොවෙන්ට්‍රි ඉලෙක්ටඩ් ටෙන්ත් ප්‍රසිඩන්ට් ඇට් 144ත් අයිඕසී සෙෂන් ඉන් ග්‍රීස්". IOC මීඩියා. ඔලිම්පික්ස්. 20 මාර්තු 2025. 20 මාර්තු 2025 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
ප්‍රවර්ග:
- 2025 වසරෙහි සම්මන්ත්රණ
- ග්‍රීක ක්‍රීඩාව තුල 2025 වසර
- ග්‍රීසිය තුල 2025 මාර්තු මාසය
- ඇතන්සයෙහි සිදුවීම්
- මෙසෙනියාහී ක්‍රීඩාව
- ග්‍රීසියෙහි ක්‍රීඩා සිදුවීම්
- කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය හේතුවෙන් කල්දැමුණු ඡන්ද විමසීම්
- කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය හේතුවෙන් කල්දැමුණු ක්‍රීඩා සිදුවීම්
- පයිලෝස්හී ඉතිහාසය
- IOC සභාපති මැතිවරණ
- ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසි