‍බුද්ධාගම

විකිපීඩියා වෙතින්

බුද්ධාගම සහ බුදුදහම යන්න ද්වතාවයකි. බුද්ධාගම පැවැත්ම වඩාත් හොඳ කරගැනීමටයි, දෙව්, රජ, සිටු සැප ලැබීමටයි. බුදුදහම සසර දුක නැවැත්ම සඳහාය.

බුද්ධාගම සහ බුදු දහම /බුද්ධ ධර්මය බොහෝ අවස්ථාවලදී සාමාන පද ලෙස භාවිතා කලද සියුම්ව ගත්කල වෙනස් තේරුම් දෙයි. බුදු දහම බුදුනු වදාල හෝ අනුමත කල ධර්මයයි. එය ලොවටම පොදු (මහායාන හෝ ථේරවාද) අකාලික ධර්මයකි.

බුද්ධාගම යනු බුදු දහම සහ බුදු දහම යම් සමාජයක ඇතිවන විට පැවති සිරිත්, පුද පූජා මත බිහිවුන ආගමික මත සහ සම්ප්‍රදායන් වේ. මෙය රට හෝ ජන වර්ගය මත වෙනස්වන අතර කාලය සමග වෙනස්වීමට බඳුන්වේ.
නිදසුන්:

  • ටිබෙට් බුද්ධාගම
  • තායි බුද්ධාගම
  • කාම්බෝජ බුද්ධාගම
  • දුටුගැමුණු බුද්ධාගම
  • ඔල්කට් බුද්ධාගම
"https://si.wikipedia.org/w/index.php?title=‍බුද්ධාගම&oldid=499630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි