Jump to content

ෆියර් ප්‍රාන්තය, ඇල්බේනියාව

Coordinates: 40°45′N 19°35′E / 40.750°N 19.583°E / 40.750; 19.583
විකිපීඩියා වෙතින්
ෆියර් ප්‍රාන්තය, ඇල්බේනියාව
Qarku i Fierit  (Albanian)
County
Vjosa Valley
Vjosa Valley
Flag of ෆියර් ප්‍රාන්තය, ඇල්බේනියාව
Official logo of ෆියර් ප්‍රාන්තය, ඇල්බේනියාව
Map of Albania with Fier County highlighted
Map of Albania with Fier County highlighted
ඛණ්ඩාංක: 40°45′N 19°35′E / 40.750°N 19.583°E / 40.750; 19.583
Country Albania
SeatFier
Subdivisions
ආණ්ඩුව / පරිපාලනය
 • Council chairmanEvis Sema (PS) [1]
සරිය
 • මුළු1,890 කිමී2 (730 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය8th
ජනගහණය(2023[2])
 • මුළු240,377
 • අනුස්ථිතිය2nd
 • ඝණත්වයBad rounding here130/කිමී2 (Bad rounding here330/වර්ග සැත)
වේලා කලාපCET (UTC+1)
 • ගිම්හානය (DST)CEST (UTC+2)
HDI (2022)0.762
high · 10th
NUTS CodeAL032
වෙබ් අඩවියOfficial Website

ෆියර් ප්‍රාන්තය (Albanian: Qarku Fier), ඇල්බේනියා ජනරජයේ දකුණු කලාපයේ පිහිටි ප්‍රාන්තයකි . එය වර්ග ප්‍රමාණය අනුව අටවන විශාලතම සහ ප්‍රාන්ත දොළහෙන් තුන්වන වැඩිම ජනගහනය සහිත ප්‍රාන්ත වන අතර වර්ග කිලෝමීටර 1,890 ක භූමි ප්‍රමාණයක 240,000 ක් පමණ ජනතාවක් සිටිති. . මෙම ප්‍රාන්තය බටහිරින් ඇඩ්‍රියාටික් මුහුදට මායිම් වන අතර, උතුරින් ටිරානා, ඊසාන දෙසින් එල්බසන්, නැගෙනහිරින් බෙරාට්, ගිනිකොන දෙසින් ජිරොකාස්ටර් සහ දකුණින් ව්ලෝරේ යන ප්‍රාන්ත මායිම් වේ. එය ෆියර්, ඩිව්ජකේ, ලුෂ්න්ජේ, මල්ලකාස්ටර්, පැටෝස් සහ රොස්කොවෙක් යන මහ නගර සභා හයකට බෙදා ඇති අතර, ඒ සියල්ල පරිපාලන ඒකක 42 කින් සමන්විත වේ. [3]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Konstituohet Këshilli i Qarkut Fier! Evis Sema rizgjidhet për një mandat të dytë si kryetare".
  2. ^ "Main Results of the Population and Housing Census 2023" (PDF). INSTAT.
  3. ^ "Law nr. 115/2014" (PDF) (ඇල්බේනියානු බසින්). p. 6370. සම්ප්‍රවේශය 25 February 2022.