Jump to content

ෆර්ඩිනන්ඩ් මැගලන්

විකිපීඩියා වෙතින්
ෆර්ඩිනන්ඩ් මැගලන්
Born
Fernão de Magalhães

1480
Diedඅප්‍රේල් 27, 1521 (40–41 වයසැතිව)
Known forThe first periplus around the world (for east and west) and captaining the first circumnavigation, across the Atlantic Ocean to the Strait of Magellan and across the Pacific Ocean.
Signature

ෆර්ඩිනන්ඩ් මැගලන් (පෘතුගීසි: Fernão de Magalhães; ස්පාඤ්ඤ: Fernando de Magallanes) (1480 පෙබරවාරි 4 – 1521 අප්‍රේල් 27) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවික කණ්ඩායමේ නායකයා විය. ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්‍රහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය. පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය. එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.

The Magellan–Elcano voyage. Victoria, one of the original five ships, circumnavigated the globe, finishing 16 months after the explorer's death.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ෆර්ඩිනන්ඩ්_මැගලන්&oldid=746293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි