හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි
පෙනුම
(හෙලනික් ගුවන්විදුලිය රූපවාහිනිය වෙතින් යළි-යොමු කරන ලදි)
| වර්ගය | විකාශනකරු (රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලගත) |
|---|---|
| උපයෝජ්යතාවය | ග්රීසිය ලොවපුරා |
| අයිතිකරු | මහජන අයිතිය |
හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි (ග්‍රීක: Ελληνική Ραδιοφωνία Τηλεόραση, Ellinikí Radiofonía Tileórasi හෝ ERT, වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, ග්‍රීක රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp, ප්රතිෂ්ඨාපනය 2013-06-13