Jump to content

හෙන්රි කල්දේරා

විකිපීඩියා වෙතින්
හෙන්රි කල්දේරා
Henry Caldera
උපත19 අගෝස්තු 1937(1937-08-19)
මරණය11 ඔක්තොම්බර් 2006(2006-10-11) (aged 69)
සීදුව, ශ්‍රී ලංකාව
සැතපෙන ස්ථානයBandarawatte Cemetery
අධ්‍යාපනයSeeduwa Deaf and Blind School
වෘත්තියගායක
සක්‍රීය වසර19682006
දරුවන්4
සම්මානකලා භූෂණ

හෙන්රි කල්දේරා (19 අගෝස්තු 1937 – 11 ඔක්තෝබර් 2006) යනු ශ්‍රී ලාංකික ගායකයෙක් ගීත රචකයෙක් සහ සංගීඥයෙකි. ඔහුගේ ගීත අතර තාර පැටියා, පෙනුන සුව දසුන්, මිදුලේ සුදු වැලි තලයේ වැනි ගීත ජනප්‍රියය.


ජනප්‍රිය ගීත

[සංස්කරණය]

ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක්:[1]

  • තාර පැටියා
  • පෙනුණ සුව දසුන්
  • මිදුලේ සුදු වැලි තලයේ
  • ඊයේ උදයේ
  • ලංකා මගේ ලංකා
  • මොකද නගෝ (යුග)
  • පෙමින් බැදෙන්නයි
  • ඔබ පෑව හසරැල්ල
  • සිසිර සැදෑවේ
  • කන විදින වෙලේ
  • මල් නටු වැනි
  • හඩන්නෙපා අම්මේ
  • සමනල සිරිපා
  • මෙලොව තිබෙන
  • සුහදිනියේ
  • කන්ද උඩින් (යුග)
  • මගේ සොමි සඳ
  • ඈත හිමේ රන් සමනල

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Listen to Henry Caldera's Music". SLHits. 2009. සම්ප්‍රවේශය 12 September 2009.
"https://si.wikipedia.org/w/index.php?title=හෙන්රි_කල්දේරා&oldid=786422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි