Jump to content

හූනා

විකිපීඩියා වෙතින්

Gecko
කාලීන ව්‍යාප්තිය: 100–0 Ma
Cenomanianpresent
Stem-groups present since Aptian-Albian[1]
Gold dust day gecko
විද්‍යාත්මක වර්ගීකරණය e
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
ක්ලේඩය: Gekkonomorpha
උපගෝත්‍රය: Gekkota
Cuvier, 1817
Subgroups

හූනා යනු ඇන්ටාක්ටිකාව හැරැ සෑම මහාද්වීපයක මැ දක්නට ලැබෙන පුළුල් ව්‍යාප්තියක් ඇති, බොහෝ දුරට මස් බුදින කුඩා සත් වගෙකි. ඔවුහු සිරුරු පමණින් 1.6 to 67 cm[convert: unknown unit] පරාසයක වෙයි.

නිරුක්තිය

[සංස්කරණය]

15 වෙනි සියවසෙහි ලියැවුණු රුවන්මලෙහි සූනු යන යෙදුමට සමාන පදයක් ලෙස ගෙගෝ යන යෙදුම දැක්වෙයි.[2] සුමංගල ශබ්ද කෝෂයට අනුව ගෙගෝ යනු ගෘහගොධිකා නැතහොත් හුනා වෙයි. [3] එනම් ගෙහි (ගෘහයෙහි) වසන ගෝ (ගොධ), ගෙ + ගෝ, ගෙගෝ වෙයි.[4] මෙහි ගෝ යනු කබරගොයා, තලගොයා ඈ යෙදුම් වලැ ලැබෙන ගොයා යන්නෙහි නාම ප්‍රකෘතියයි. ගෙගෝ යන්නෙහි පෙර විබත ගෙගොයා (බහු වචනය: ගෙගොයි) විය හැකියි.[තහවුරු කර නොමැත]

විශේෂ

[සංස්කරණය]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Villa, Andrea; Wings, Oliver; Rabi, Márton (2022). Angielczyk, Kenneth (ed.). "A new gecko (Squamata, Gekkota) from the Eocene of Geiseltal (Germany) implies long-term persistence of European Sphaerodactylidae" (PDF). Papers in Palaeontology (ඉංග්‍රීසි බසින්). 8 (3). Bibcode:2022PPal....8E1434V. doi:10.1002/spp2.1434. ISSN 2056-2799. S2CID 249358350.
  2. පරාක්‍රමබාහු රජ. "රුවන්මල". tipitaka.lk. සම්ප්‍රවේශය 14 January 2026.
  3. වැලිවිටියේ සෝරත හිමි (1952). "ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 1 අ-න". tipitaka.lk. සම්ප්‍රවේශය 14 January 2026.
  4. අරීසෙන් අහුබුදු (1994). "ඉර හඳ නැඟි රට" (PDF). archive.org. සම්ප්‍රවේශය 14 January 2026.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=හූනා&oldid=786024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි