හුනුපිටිය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මානයකි. කැළණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 256 අංක දරන ග්‍රාමසේවා වසමට අයත්ය.

"https://si.wikipedia.org/w/index.php?title=හුනුපිටිය&oldid=470404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි