හිනිදුම සුනිල් සෙනෙවි
Appearance
හිනිදුම සුනිල් සෙනෙවි | |
---|---|
Hiniduma Sunil Senevi | |
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
නියෝජ්‍ය අමාත්‍ය | ගමගෙදර දිසානායක |
පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
ඡන්ද කොට්ඨාසය | රත්නපුර දිස්ත්‍රික්කය |
බහුතරය | මනාප ඡන්ද 76,505[1] |
පුද්ගලික තොරතුරු | |
උපත | 21 ජූලි 1972[2] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | මහාචාර්ය |
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පා.ම. (ඉංග්‍රීසි: Hiniduma Sunil Senevi; උපත 21 ජූලි 1972[2]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | රත්නපුර දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 76,505 | තේරීපත් වෙයි | [5] |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "රත්නපුර මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ a b "ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ "රත්නපුර මනාප ප්‍රතිඵල". දිනමිණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.