හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය
Appearance
හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය | |
| පිහිටීම | Chikusa-ku, නගොයා, ජපානය |
|---|---|
| ඛණ්ඩාංක | 35°9′30″N 136°58′40″E / 35.15833°N 136.97778°E |
![]() | |
හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය (東山動植物園, හිගශියමා දෝශොකුබුට්සුඑන්, ඉංග්‍රීසි: Higashiyama Zoo and Botanical Gardens) යනු ජපානයේ නගොයාහි Chikusa-ku වල පිහිටා ඇති ඒකාබද්ධ සත්ව සහ උද්භිත උද්‍යානයක් වේ. සාමාන්‍ය ඇතුල්වීමේ ගාස්තුවක් අයකරන එය සඳුදා හැර සෑම දිනක ම විවෘතව පවතී.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Higashiyama Zoo and Botanical Gardens (Japanese)
- Higashiyama information (English)
- BGCI entry
- English map
