හැනෝවර් රාජවංශය

විකිපීඩියා වෙතින්

හැනෝවර් රාජවංශය යනු, හැනෝවර් වරක විජිතය සහ පසුව හැනෝවර් රාජධානිය පාලනය කල සහ, ඉන්පසුව වසර 1714 සිට වසර 1800 දක්වා මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කල සහ 1801 වසරෙහිදී එහි සම්ප්‍රාප්තියෙහි සිට 1901 වසරෙහිදී සිදුවූ වික්ටෝරියා රැජිණගේ මරණය දක්වා මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය පාලනය කල රජුන්ද සැපයූ ජර්මානු රාජ පෙළපතකි. වික්ටෝරියා රැජිණගේ මරණය සමගම, ඇයගේ වැඩිමහළු පුත්‍ර හත්වන එඩ්වඩ් රජ වෙත බ්‍රිතාන්‍ය කිරීටය පත්වූ අතර, ඔහුගේ පියාගේ පෙළපත අනුව, ඔහු සැක්ස්-කෝබග් සහ ගෝතා රාජවංශයෙහි සාමාජිකයෙක් විය.

බ්‍රන්ස්වික්-ලුනිබර්ග් රාජවංශය, හැනෝවර් පෙළ ලෙසින් හැනෝවර් රාජවංශය මුලින් නම් ලද්දේ, ආරම්භයෙහිදී එය බ්‍රන්ස්වික්-ලුනිබර්ග් රාජවංශයෙහි ආධුනික ශාඛාවක් වූ බැවිනි. 1884 වසර වන විට ජ්‍යෙෂ්ඨ ශාඛාව අභාවගත වී තිබුණු අතර, එස්තේ රාජවංශයෙහි ජ්‍යෙෂ්ඨ ශාඛාව වන වෙල්ෆ් රාජවංශයෙහි දැනට ඉතිරිව ඇති එකම ශාඛාව වන්නේ හැනෝවර් රාජවංශයයි. හැනෝවර් රාජවංශයෙහි වර්තමාන නායකයා වන්නේ අර්නස්ට් ඕගස්ට්, හැනෝවර්හී කුමාරයා වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

බ්‍රන්ස්වික්-ලුනිබර්ග් රාජවංශයෙහි ආදිපාදවරු සහ වරකයෝ[සංස්කරණය]

හැනෝවර් රාජවංශයෙහි පළමුවන සාමාජිකයා ලෙසින් සැලකෙන්නේ ජෝර්ජ්, බ්‍රන්ස්වික්-ලුනිබර්ග්හී ආදිපාදවරයා වෙයි.[උපහරණ ඇවැසිය]

"https://si.wikipedia.org/w/index.php?title=හැනෝවර්_රාජවංශය&oldid=420753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි