සහල්

විකිපීඩියා වෙතින්
(හාල් වෙතින් යළි-යොමු කරන ලදි)

වී ධාන්‍යයේ පොත්ත ඉවත්කලවිට හාල් හෙවත් සහල් නමින් හැඳින්වෙයි . මෙවා තැම්බීමෙන් බත් පිසීම සිදුකරයි.


සහල් වර්ගීකරණය[සංස්කරණය]

ඇටයේ ප්‍රමාණය අනුව[සංස්කරණය]

ඇටයේ ප්‍රමාණය ලොකුවීම, එහි ගලයිසීමික් අගය අඩු කරලන බැවින් සම්බා වලට වඩා අනෙකුත් හාල් දියවැඩියාව වලැක්වීමට / පාලනයට වඩාත් සුදුසුය.


සකසන ක්‍රමය අනුව[සංස්කරණය]

කැකුලෙන් කෙටූ හාලෙන උයන බතට වඩා තම්බා කෙටූ හාලේ බත්වල විටම්න් අධිකය.


නිවුඩ්ඩේ වර්ණය අනුව[සංස්කරණය]

නිවුඩ්ඩේ වර්ණය අනුව ගුණය වෙනස් වේ.[තහවුරු කර නොමැත]

නිවුඩ්ඩ ඉවත්කර ඇති නැති බව අනුව[සංස්කරණය]

නිවුඩු සහලේ මෙන් පොලිෂ් සහලේ තන්තු නැත. එබැවින් පොලිෂ් සහල් සෞඛ්‍යයට හිතකර නැත. වර්තමානයේ වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වලින් විකුණන සුදු සහල් බොහෙමයක මෙසේ නිවුඩ්ඩ ඉවත්කර ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සහල්&oldid=554818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි