හව් අයි වොන්ඩර් වට් යූ ආ

විකිපීඩියා වෙතින්

How I Wonder What You Are
ගොනුව:How i wonder what you are 1.jpg
Film poster
අධ්‍යක්‍ෂණයඋදය ධර්මවර්ධන, චින්තන ධර්මදාස
රචනයඋදය ධර්මවර්ධන, චින්තන ධර්මදාස
නිශ්පාදනයMagic Lantern, D Mix, Endless World [2]
රංගන ශිල්පීන්පූර්ණිමා මුහන්දිරම්, ප්‍රසන්න මහගමගේ
සිනෙමාරූපණයඋදය ධර්මවර්ධන
සංස්කරණයදුමින්ද ද සිල්වා
සංගීතයජයනාත් ධර්මවර්ධන
නිකුත්වූ දිනය
අප්‍රේල් 30, 2010 (2010-04-30) [1]
තිර කාලය
මිනිත්තු 74
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල
පිරිවැය$3000

හව් අයි වොන්ඩර් වට් යූ ආ (ආදරයේ අංශුමාත්‍රයක්) (How I Wonder What You Are) 2010 දී තිරගත වූ Drama වර්ගයේ චිත්‍රපටයකි. මෙය උදය ධර්මවර්ධන හා චින්තන ධර්මදාසගේ අධ්‍යක්ෂණයකි. මෙය අඩු වියදම් චිත්‍රපටයක් වන අතර ශ්‍රී ලංකාවේ මුල්ම ස්වාධින සිනමා කෘතිය ලෙස ද හැදින්වේ. [3]

කතා වස්තුව[සංස්කරණය]

මේ චිත%පටයේ දැක්වෙන්නේ තමන්ධතා පැවැත්විය නොහැකි, ජීවිතය බෙදාගත නොහැකි මිනිසුන් සහිත පසුබිමක බලාපොරෙත්ත= විරහිත ව ජීවත් වන තරැණයක= පිළිබ ව ය. සරළ ආදරනීය සිදුවීමක් මගින් ඔහුටග් ජීවිතයට බලාපොරොත්ත= ගෙන එන අයුරුත්, ඔහු පෙර සිටියාටත් වඩා ගැඹුරු ශෝකාත්නයකට ඇද දමන අයුරුත් මේ කතාවෙන් කියවේ. මෙය පරාරෝපිත, මුල් ඉදිරුණු, තමන් සොයා යන සම්බන්ධතාවටය අහිමි වූ තාරැණ්‍යය පිළිබද සරළ ආදර කතාවකි.

නිෂ්පාදනය[සංස්කරණය]

මෙම චිත්‍රපටය කොළඹ රූපගත කෙරී ඇත. අධ්‍යක්ෂවරුන් දෙදෙනා තම මිත=රන්ගේ උපකාරයෙන් නිෂ්පාදනයට සදහා මුදල් සොයාගෙන ඇත. රංගන හා තාක්ෂණික ශිල්පීන් විශාල පිරිසක් මේ ස හා මුදල් අය ‍කිරීමකින් තොර ව දායක වී ඇත.

රංගනය[සංස්කරණය]

පූර්ණිමා මුදහන්දිරම්, ප්‍රසන්න මහගමගේ, ඩබ්. ජයසිරි සහ මහේන්ද්‍ර පෙරේරා

සංගීතය[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය ජයන්ත ධර්මවර්ධනගෙනි. තේමා ගීතය ඉන්ද්‍රචාප ලියනගේ විසිනි.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]