හමුදා හෙලිකොප්ටර සමුද්‍රාසන්න හෙලි කොප්ටර

විකිපීඩියා වෙතින්

හමුදා හෙලිකොප්ටර සමුද්‍රාසන්න හෙලි කොප්ටර

රාජකිය නාවික හමුදාවටය අයත් Lynx HAs.8හෙලි‍ෙකාප්ටරයක්, ඉදිරිපස නාසයේ සවිකර ඇති අවශ්‍ය සංවේදක ගෝලය හා ඉදිරිපස ‍යටින් සවිකර ඇති‍ රේඩාර් රේඩෝමය දක්නට ලැබේ.

LAMps Sh-60b සියොග් හෙලිකොප්ටරයක් ඉහත Lynx ඡායාරෑපය සම සසදන්න රේඩාර් හා අවශය සංවේදක වලට අමතරව ය MAD bird ද දැක ගත හැක.

Random Air Show 2005 දි පුදර්ශනය කර ඇත පෝලනත් නාවික හමුදාවේ Mil-Mi-14Pl

නෙසුකාගත රැසියානු කමොන්Ka-27 හෙලිකොප්ටර අ‍ාවේනික ප්‍රතිවිරැද්ධව භ්‍රමණය වන භ්‍රමණ කළ පද්ධතිය හා ගෝලාකාර රේඩාර් රො‍ඩෝමය දැක ගත හැක.

ඇමරකනු හා බ්‍රිතාන්‍ය හමුදාවන්ට R4 හාR5 භාවිතයට ලැබුන විට එය හෙලිකොප්ටර වලින් තිබු පළමු ප්‍රයෙ‍ා්ගික යෙදා ගැනිම වුයේ මධ්‍ය ප්‍රමාණයේ යුධ නෞකා හා විශාල ‍යුධ නෞකා වල සිටි ස්ථානගත විමත්, කාලපෝල කුමයට දියත් කරන ලද නිරික්ෂක ගුවන් යානා වලට ආධාර විමත් පසුව ඒවායේ කාර්යභාරය සම්පුර්ණටෙයන් ඉටු කිරිමත්ය. මෙම මුල්ලකාලින හෙලිකොප්ටර් වල හැකියාවන් අතර ගුව්න් යානා පවාහක නෞකාවල සිටි ආරක්ෂක ගුවන් ‍යානා ලෙස ක්‍රියාකරමනි් ජලයට පැන දිවිබේරා ගැනිමට සිදුවු ගුවන් නියමුවන්ට ‍නිරැපද්‍රිතව නැවත ගෙන ඒමය.

හෙලිකොප්ටර තාක්ෂණය දියුණු විමත් සමගම හා එහි බර ප්‍රවාහනය හා දරාගැනිමේ හැකියාව දියුණි විමත් සමගම ඒවායේ කාර්යභාරය ප්‍රති සබ්මැරින යුධමය ක්‍රියා ද ඇතුලත් විය. මුලින්ම හෙලිකොප්ටර තමාගේ මව් නෞකාව හා වෙනත් යුධ නෞකා වලින් සැපයු දත්ත වලන අනුව අහසේ සිට නිකුත් කන ටොපලිඩො‍ හා ගැඹුරට සං‍ේදි පුපුරණ දුව්‍ය මගින් පහර දෙමන් ආයුධ ප්‍රවාහන කාර්ය සිදුකලේය. 1960 දශකයේදි එන්ජින් හා ඉතා කුඩා පරිමාණමෙන් නිපදවිම යන කාරණා මගින් සංවර්ධන මාවත් 2 ක් ඇතිවිය. මධ්‍යම ප්‍රමාණයේ යුධ නෞකාවල සිට ක්‍රියාත්මක විය හැකි තරම් කුඩා එහෙත් පැරණි පිස්ටන් එන්ජින් හෙලිකොප්ටර වල ක්‍රියාවෙන් සමාන වැනි හෙලිකෝටරත්, මව් නෞකාවෙන් ස්වායත්තව ක්‍රියාත්මක විය හැකි වන පරිදි චුම්භක විචළ්‍යතා සංවේදක රේඩාර්, සෝනාර ්වල එකතුවක් වැනි අංග තිබු වැනි හෙලි කොප්ටර ‍මේ මාවත් 2 විය.

වර්තමානයේදිත් සමුදාසන්න හෙලිකොප්ටර කුඩා විවිධ කාර්ය මාදිලි හා විශාල මධ්‍යම මාදිලි වයලට වෙන් කෙරේ හා වැනි කුඩා මාදිලි නිර්මාණය කර ඇත්‍තේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ යුධ නෞකා විල සිට හැසිර විමටහැකි වන ලෙසය. මෙම හෙලිකොප්ටර වල ප්‍රයෝජනාත්මක භාවය හා මෙවන් හෙලිකොප්ටර 2 ක් රදවා ගැනිමට හා හැදිරවිමට ඇති කැමැත්ත (කුඩා හා මධ්‍ය පුමාණයේ යුධ නෞකාවල සිට) මෙම හෙලිකොප්ට වල උපරිම ප්‍රමාණය හා මෙම නෞකාවල අවම ප්‍රමාණය කෙරෙහි බලපා ඇත. කුඅඩා පරිමාණයේ ගොඩනැංවිමත්, ඉහත තත්වයේ එන්ජින් හා නවීන යුධ නෞකා පදනම් ව ඇති හෙලිකොප්ටර වලින් පුති නෞකා ප්‍රවාහන, හා ඔත්තු බලිමේ කාර්යයන් වලිදි ස්වායත්තව ක්‍රියාකිරිමේ හැකියාව ලැබි ඇත. බොහෝ හෙලිකොප්ටර ැවල ස්ථාවර දෘශ්‍ය ‍සංවේදක ගෝල තුල ඇති දෘශය සංවේදක සංකලන දැකිය හැක.

සමහර නාවික හමුදාවල මධ්‍යම හා විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර ඉවත් කර ඇත. සමහර නාවික හමුදාවලිදි ගුවන් යානා පුවාහන නෞකා හා ගොඩබිම පදනම්ව සිදුවන ක්‍රියාන්විත සදහා ඒවා තබා ගෙන ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය, ස්පාඥච ඉතාලියානු ගුවන් යානා ප්‍රවාහනක නෞකාවල පුධාන ප්‍රති - සබ්මැරින ශක්තිය මේවායින් සමන්විත වේ. හමුදා ාවරායන් අවට සිටින සතුරැ සබ්මැරින වලින් ආරක්ෂාවට ආරක්ෂක වලල්ලක් ලෙස මෙම මධ්‍ය ම හා විශාල පුමාණයේ හෙලිකොප්ටර ගොඩබිම් කදවුරැ වල සිට ක්‍රියාකිර‍ිමේදි යොදා ගනි. මෙම මධ්‍යම හා විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර තවමත් රදවා ගෙන ඇත්තේ කුඩා පුමාණයේ ඒවාට වඩා ඒවායේ දරා ගැනිමේ හැකියාවත් අවිබර රැගෙන යාමේ හැකියාවත් ඉහල බැවිනි. උදාහරණයක් ලෙස ප්‍රති-නෞකා කාර්යයේ නියැලෙන හෙලිකොප්ටර වල ගෙනයා හැක්කේ කුඩා බර හා කුඩා පරාසයක් ඇති පමණක් වුව ද එම කාර්යයයේම නියැලෙන හෙලිකොප්ටර වලට අධි බරැති මිසයිල ගෙන යා හැක.

‍තම යුධ නෞකාවල සිට ක්‍රියාත්මක වු සෝවිට් හෙලිකොප්ටර වල සිට යුධ නෞකාවල තිබු දිගු දුර පරාස ප්‍රති නෞකා මිසලිය වල සම්පුර්ණ දුර ප්‍රමාණයම භාවිතා කළ හැකිවන පරිදි ප්‍රහාර මාර්ගය අතරමගදි නිරතුරැව ‍තොරතුරැ ලබා දෙන ගුවන්යානායක් ලෙසත් මගපෙන්විම ලෙසත් අමරත කාර්යභාරයක් ‍තිබින.

බලෙන් මුහුදෙහි දමායාමටත්, යුධ නෞකාවේ සංකිර්ණ ඉලෙක්ට්‍රෙනික පද්ධතියට ගැලපෙන ලෙස තම ඉල්‍ක්ට්‍රොනික පද්ධතිය නියම ලෙස සකස් කර තිබිමත්, අභ්‍යන්තර කොටස් වල ජලය කාන්දු විම වැලැක්විමත් (ලවණ, ජලය බැහැර කිරිම සදහා සාමාන්‍ය ජලයෙන් සේදිමේදි) ලවණ ජලයෙන් සිදුවන බලපෑම වැලැක්විමට සිදුකර වැඩි දියුණු කල ක්‍රමවේදයෙනුත් ඇතුලත්ව මෙම හෙලිකොප්ටර් සමුද්‍රාසන්නයේ ක්‍රියාකිරිමට ‍විශේෂයෙන් සකස් කර ඇත.