Jump to content

හංසිකා මොට්වානි

විකිපීඩියා වෙතින්
(හන්සිකා මොට්වානි වෙතින් යළි-යොමු කරන ලදි)
හංසිකා මොට්වානි
Born9 අගෝස්තු 1991 (1991-08-09) (වයස 34)[1]
Occupationsනිළියක, නිරූපිකාව
Years active2001–2005, 2007–වර්තමානය
Parent(s)මෝනා මොට්වානි (මව)
ප්‍රදීප් මොට්වානි (පියා)

හංසිකා මොට්වානි යනු ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ තෙලිඟු චිත්‍රපටවල රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇය සිය චිත්‍රපට ප්‍රවේශය සනිටුහන් කළේ දේසමුඩුරු (2007) නම් තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ය. මේ වෙනුවෙන් ඇයට හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දකුණ සම්මානය හිමි විය. අනතුරුව ඇය කාන්ට්‍රි (2008) සහ මස්කා (2009) යන ඉහළ පිරිවැයක් සහිත චිත්‍රපට ද්විත්වයෙහි චරිත නිරූපණය කළා ය. ඇය දෙමළ සිනමාව තුළ සිය වෘත්තිය ආරම්භ කළේ මාප්පිල්ලෛ (2011) චිත්‍රපටයෙනි. අන්තුරුව ඇය එංගේයුම් කාදල් (2011), වේලායුධම් (2011), ඔරු කල් ඔරු කණ්ණාඩි (2012), තීය වේලෛ සෙයියනුම් කුමරු (2013), මාන් කරාටේ (2014), අරණ්මනෛ (2014), මනිතන් (2016) සහ බෝගන් (2017) වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ චිත්‍රපට කිහිපයකට දායක වූවා ය.

මුල් කාලය

[සංස්කරණය]

උපත ලැබුවේ මුම්බායි නගරයේය.ඇයගේ පියා ප්‍රදීප් මොට්වානි වන අතර ඔහු ව්‍යාපාරිකයෙකි.මව මොනා මොට්වනි සම පිළිබඳ විශේෂඥවරියකි.

වෘත්තිය

[සංස්කරණය]

හන්සිකා began her television career with a serial called Shaka Laka Boom Boom.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "AS HANSIKA TURNS 21". m.indiaglitz.com.
  2. ^ Hansika: I strongly follow Buddhism
"https://si.wikipedia.org/w/index.php?title=හංසිකා_මොට්වානි&oldid=444280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි