හන්වරු

විකිපීඩියා වෙතින්

හන්වරු යනු, මධ්‍යම ආසියාවෙහි, කෝකසස් ප්‍රදේශයෙහි, සහ නැගෙනහිර යුරෝපයෙහි, ක්‍රිව 4වන සහ 6වන සියවස අතර කාලයෙහි ජීවත්වූ අස්ථිරවාසී ජන කොට්ඨාශයකි.

"https://si.wikipedia.org/w/index.php?title=හන්වරු&oldid=456060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි