Jump to content

හ'ස්ට් කාස්ල්

විකිපීඩියා වෙතින්
Hearst San Simeon Estate
පිවිසුම
ළඟම නගරය:San Simeon, California, USA
ප්‍රදේශය:More than 90,000 sq ft (8,400 m2)
ඉදිකිරීම:1919[3]
ගෘහ නිර්මාණ ශිල්පියා:විලියම් රැන්ඩොල්ෆ් හ'සට් සහ ජුලියා මෝගන්
ගෘහ නිර්මාණ ශෛලිය:Mediterranean Revival, other late 19th and 20th century Revivals
පාලක මණ්ඩලය:State
NRHP යොමුව#:72000253[1]
CHISL #:640[2]
Significant dates
Added to NRHP:June 22, 1972
Designated CHISL:April 28, 1958

ක්‍රි.ව. 20 වන සියවසේ මුල් භාගයේ අ.එ.ජ. පුවත්පත් ව්‍යාපාරයේ සහ හරක් මස් ව්‍යාපාරයේ දැවැන්තයෙක් වූ විලියම් රැන්ඩොල්ෆ් හ'සට් ඉදිකල පුද්ගලික නිවස හ'ස්ට් කාස්ල් නම්වේ. මෙම නිවසේ අලංකාරය සඳහා යොදාගෙන ඇති බොහෝමයක් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ කලා නිර්මාණ වෙනත් රටවලින් ආනයනය කරඇත.

උද්‍යානය

[සංස්කරණය]
හ'ස්ට් කාස්ල්හි මිදුලේ සවිකර ඇති යුරෝපයෙන් ආනයනය කල වතුර මලක්


කඳු මුඳුනක ඇති හ'ස්ට් කාස්ල්
  1. ^ සැකිල්ල:NRISref
  2. ^ සැකිල්ල:Cite ohp
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Fodor's2010 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=හ%27ස්ට්_කාස්ල්&oldid=269345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි