Jump to content

සෝභිත රාජකරුණා

විකිපීඩියා වෙතින්
සෝභිත රාජකරුණා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
සංගණ්‍ය වන්නේශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

සෝභිත රාජකරුණා (ඉංග්‍රීසි: Sobhitha Rajakaruna) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු අභියාචනාධිකරණ විනිසුරු, හිටපු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ර්) වරයෙකි. [1]

ජීවන සටහන්

[සංස්කරණය]

සෝභිත රාජකරුණා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි
"https://si.wikipedia.org/w/index.php?title=සෝභිත_රාජකරුණා&oldid=744650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි