සෝනි එක්ස්පීරියා සී4

විකිපීඩියා වෙතින්
සෝනි එක්ස්පීරියා C4
කේතනාමයකොස්මස්[1]
සන්නමසෝනි
නිෂ්පාදකයාසෝනි මොබයිල් කමියුනිකේෂන්ස්
ප්‍රචාරණ පාඨයසෙල්ෆියක ස්වාමියා වන්න
මාලාවඑක්ස්පීරියා
මාදිලි අංකයE5303, E5306, E5353
E5333, E5343, E5363 (සිම් දෙක)
පූර්වප්‍රාප්තිකයාසෝනි එක්ස්පීරියා සී3
අනුප්‍රාප්තිකයාසෝනි එක්ස්පීරියා සී5 අල්ට්‍රා
වර්ගයස්මාර්ට් දුරකතන
ආකාර සාධකයපතුර
මාන150.3 mm (5.92 in) දිග
77.4 mm (3.05 in) පළල
7.9 mm (0.31 in) උස
බර147 g (5.2 oz)
මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප්
චිපය මත පද්ධතියමීඩියාටෙක් MT6752
සීපීයූ1.7 GHz octa-core
ජීපීයූමාලිT760-Mp2 700MHz
මතකය2 GB රැම්
ගබඩාකරණය16 GB
අපහරණීය මාධ්‍යය200 GB දක්වා මයික්‍රෝ එස්ඩීඑක්ස්සී
බැටරියලිතියම්-අයන් බැටරි 2600 mAh
දත්ත ප්‍රදානබහු-ස්පර්ෂක, ධාරිතා සංවේදී ස්පර්ශක තිර, ආසන්නතා සංවේදී
තිරය5.5 in (140 mm) විකර්ණය
පසුපස කැමරාව13MP එල්ඊඩී ෆ්ලෑෂ් සමග 1080p වීඩියෝ පටිගතකිරීම
ඉදිරි කැමරාව5MP එල්ඊඩී ෆ්ලෑෂ් සමග 1080p වීඩියෝ පටිගතකිරීම
සම්බන්ධකතාවවයි-ෆයි
DLNA
GPS/GLONASS
NFC
බ්ලූටූත් 4.1
යූ.එස්.බී. 2.0 (මයික්‍රෝ-බී පෝට්, යූ.එස්.බී. ආරෝපණය)

3.50 mm (0.138 in) හෙඩ්සෙට් ජැක්
වෙනත්
ලැයිස්තුව
  • කළු, සුදු හා මින්ට් වර්ණ වලින් ඇත

    දුරකථන සඳහා වන Sony Exmor RS
    TrackID
    සෝනි ප්‍රෝසෙල්ෆි
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය

සෝනි එක්ස්පීරියා සී4 යනු සෝනි විසින් නිෂ්පාදනය හා සංවර්ධනය මැද පරාසයේ ඇන්ඩ්රොයිඩ් දුරකථනක් වන අතර එය Xperia C3 ට පසු නිකුත් කරන ලදි. මෙම ජංගම දුරකථනය 2015 මැයි 6 හඳුන්වාදෙමින් "සෙල්ෆි ස්මාර්ට් ෆෝන්" ලෙස අලෙවි කර ඇත.[2] මාස තුනකට පසුව, සෝනි එහි අනුප්‍රාප්තික ලෙස එක්ස්පීරියා C5 අල්ට්රා ඉදිරිපත් කරන ලදී.[3] දුරකතනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ 25 මි.මී. මෙගාපික්සල් 5 ඉදිරිපස කැමරාව හා මීඩියාටෙක් MT6752 විසින් බලය ලබන 1.7 GHz ක ඔක්ටා-කෝර් ප්‍රොසෙසරය වේ.[4]

ප්‍රකාශයට පත්කිරීම[සංස්කරණය]

2015 මැයි මස, උපාය මාර්ග විශ්ලේෂකයන් උපකරණයේ ඉදිරිපස කැමරා ප්‍රමිතිය ඇගයීමට ලක් කිරීම සඳහා ස්වාධීන පාරිභෝගික පරීක්ෂණයක් පැවතිනි. පරීක්ෂණයට පසු, උපකරණය "ලෝකයේ හොඳම සෙල්ෆි ස්මාර්ට් ජංගම දුරකථනය" හා "සෙල්ෆි සඳහා ලෝකයන්හි හොඳම ස්මාර්ට් ජංගම දුරකථනය" ලෙස බව ප්‍රකාශ කරන ලදි.[5]

අලෙවිය[සංස්කරණය]

2015 මැයි 26 දින, මෙම උපාංගයේ ද්විත්ව සිම් සංස්කරණය එක්ස්පීරියා M4 ඇක්වා හි ද්විත්ව සිම් සංස්කරණය සමග ඉන්දියාවේදී එළිදැකීය.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Xperia C4 gets another leak". Xperia Blog. 7 April 2015. සම්ප්‍රවේශය 27 August 2015.
  2. "සෝනි මීළඟ පරපුරේ සෙල්ෆි සපන් දුරකථනය නිකුත් කරයි". 6 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.
  3. "Sony Mobile continues its innovation in imaging with the introduction of two best in class super mid-range smartphones". 3 August 2015. සම්ප්‍රවේශය 23 August 2015.
  4. "එක්ස්පීරියා සී4 සෙල්ෆි දුරකථනය 5mp ඉදිරිපස කැමරාව හා සැනෙලියක් සහිතව සෝනි හඳුන්වාදෙයි". Xperia Blog. 6 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.
  5. "එක්ස්පීරියා C4 පරීක්ෂණ ප්‍රතිඵල". May 2015. සම්ප්‍රවේශය 27 April 2015.
  6. "එක්ස්පීරියා එම්4 ඇක්වා ඩුවල් හා එක්ස්පීරියා සී4 ඩුවල් ඉන්දියාවට එයි". Xperia Blog. 26 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.

බාහිර සැබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සෝනි_එක්ස්පීරියා_සී4&oldid=342613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි