සොන්සොරෝල්, පලාවු
පෙනුම
| සොන්සොරෝල් | |
|---|---|
| State | |
Merir Island, Sonsorol State | |
Location of Sonsorol in Palau | |
| Country | |
| Capital | Dongosaru |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ඉහළම අධිකරණය | Sonsorol State Legislature |
| • Governor | Lucy Pedro[1] |
| සරිය | |
| • මුළු | 3.12 කිමී2 (1.20 සතරැස් සැත) |
| • භූමිය | 3.12 කිමී2 (1.20 සතරැස් සැත) |
| • ජලය | 0 කිමී2 (0 සතරැස් සැත) |
| ජනගහණය(2015 Census) | |
| • මුළු | 40 |
| • ඝණත්වය | 13/කිමී2 (33/වර්ග සැත) |
| • Official languages | Palauan English Sonsorolese |
| ISO 3166 කේතය | PW-370 |
සොන්සොරෝල් යනු පලාවු ප්‍රාන්ත දහසයෙන් එකකි. එහි වැසියන් දේශීය චුකික් භාෂාවක් වන සොන්සොරොලීස් සහ පලාවු භාෂාව කතා කරති.
සොන්සොරොල් ප්‍රාන්තයේ දූපත්, හටොහොබෙයි දූපත් සමඟ එක්ව පලාවු හි නිරිතදිග දූපත් සාදයි. ප්‍රදේශය හා ජනගහනය අනුව එය රටේ තුන්වන කුඩාම ප්‍රාන්තය වේ (හැටොහොබෙයි සහ කයාන්ගල්ට පසුව.)
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ Reklai, Leilani (8 March 2024). "Sonsorol Election Results: Pedro leads Governor Race, Write-In Tops Lt. Governor". Island Times.