සෘජු කෝණ

විකිපීඩියා වෙතින්
සෘජු කෝණයක් අංශක 90 කට සමාන වේ.
A line segment (AB) drawn so that it forms right angles with a line (CD).

ජ්‍යාමිතිය (geometry) සහ ත්‍රිකෝණමිතිය (trigonometry) තුළ සෘජු කෝණයක් (right angle) යනු වට කාලක (1/4) හැරීමකට අනුරූප වන, හරියටම අංශක 90 ක කෝණයක් (angle) හෝ රේඩියන (radian) π/2[1] වේ.[2]

ආශ්‍රිත[සංස්කරණය]

සෘජු කෝණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Right Angle". Math Open Reference. සම්ප්‍රවේශය 26 April 2017.
  2. Wentworth p. 11
"https://si.wikipedia.org/w/index.php?title=සෘජු_කෝණ&oldid=499234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි