සූරිය අරණ (චිත්‍රපටිය)
Appearance
සූරිය අරණ | |
---|---|
අධ්‍යක්ෂණය | සෝමරත්න දිසානායක |
නිෂ්පාදනය | රේණුකා බාලසූරිය |
කථාව ලිවීම | සෝමරත්න දිසානායක |
රගපෑම | ජැක්සන් ඇන්තනී සජිත් අනුත්තර දසුන් මධුසංඛ ජයලත් මනෝරත්න |
සංගීතය | රෝහණ වීරසිංහ |
සිනමාකරණය | චන්න දේශප්‍රිය |
සංස්කරණය | ශ්‍යාමන් ප්‍රේමසුන්දර |
නිකුත් කල දිනය |
|
ධාවන කාලය | මිනිත්තු 108 |
රට | ![]() |
භාෂාව | සිංහල |
සූරිය අරණයනු 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. මෙරට පවත්වන ජනාධිපති සම්මාන උළෙලදී (Presidential Film Awards), සූරිය අරණ චිත්‍රපටිය සම්මාන 10කින් පිදුම් ලත් බව සඳහන් වෙයි.
රංගන ශිල්පීන්
[සංස්කරණය]රංගන ශිල්පියා | චරිතය |
---|---|
ජැක්සන් ඇන්තනී | සේදිරිස් |
සජිත් අනුත්තර | ටිකිරා |
දසුන් මධුසංඛ | පොඩි හාමුදුරුවෝ |
ජයලත් මනෝරත්න | ලොකු හාමුදුරුවෝ |
දුලීකා මාරපන | සේදිරිස්ගේ බිරිඳ |
ජනනි සේනානායක |
- ඩී. බී. ගංගොඩතැන්න
- ජි.ආර්. පෙරේරා
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- සූරිය අරණ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Synopsis සංරක්ෂණය කළ පිටපත 2008-03-25 at the Wayback Machine and brief review සංරක්ෂණය කළ පිටපත 2007-07-01 at the Wayback Machine at FilmsLanka