සුවොරෙක්සන්ට්
![]() | |
---|---|
![]() | |
Systematic (IUPAC) name | |
[(7R)-4-(5-chloro-1,3-benzoxazol-2-yl)-7-methyl-1,4-diazepan-1-yl][5-methyl-2-(2H-1,2,3-triazol-2-yl)phenyl]methanone | |
Clinical data | |
Trade names | බෙල්සොම්රා |
AHFS/Drugs.com | Monograph |
MedlinePlus | a614046 |
Licence data | US Daily Med:link |
Pregnancy cat. | C (US) |
Legal status | Prescription Only (S4) (AU) IV (US) |
Routes | මුඛ මාර්ගයෙන් |
Pharmacokinetic data | |
Bioavailability | 82% (at 10 mg) |
Protein binding | >99% |
Metabolism | අක්මාව, CYP3A, CYP2C19 |
Half-life | ~පැය 12 ක් |
Excretion | මළපහ (66%), මුත්‍රා (23%) |
Identifiers | |
ATC code | ? |
Synonyms | MK-4305 |
Chemical data | |
Formula | C23H23ClN6O2 |
| |
![]() |
බෙල්සොම්රා යන වෙළඳ නාමය යටතේ අලෙවි කරන සුවොරෙක්සැන්ට්, නින්දට යාමේ ගැටළු සහ නින්ද නොයාම ඇතුළු නින්දේ ගැටළු සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයකි. [1] එය අවම වශයෙන් වසරක් සඳහාවත් ඵලදායී විය හැක. [1] එය නින්දට පැය භාගයකට පෙර මුඛ මාර්ගයෙන් ගනු ලැබේ. [1]
පොදු අතුරු ආබාධ අතරට නිදිමත ගතිය, හිසරදය, අසාමාන්‍ය සිහින පෙනීම, කැස්ස සහ වියළි මුඛය වැනි දෑ ඇතුළත් වේ. [1] අනෙකුත් අතුරු ආබාධ අතරට ඖෂධ අනිසි භාවිතය, නින්ද ආශ්‍රිත අංශභාගය, සියදිවි නසාගැනීම්, කාංසාව සහ රිය පැදවීමේ හැකියාව අඩුවීම වැනි දෑ ඇතුළත් වේ. [1] ගර්භණී සමයේ හා මව්කිරි දෙන කාලයේ මෙය භාවිතයේ ආරක්‍ෂිත බව පැහැදිලි නැත. [2] එය ද්විත්ව ඔරෙක්සින් ප්‍රතිග්‍රාහක ප්‍රතිවිරෝධකයකි (DORA). [1]
2014 දී ඇමරිකාවේ [1] සහ 2018 දී කැනඩාවේ වෛද්‍ය භාවිතය සඳහා සුවොරෙක්සැන්ට් ඖෂධය අනුමත කරන ලදී [3] 2021 වන විට එක්සත් ජනපදයේ මසකට ඇමරිකානු ඩොලර් 380 ක් පමණ වැය වේ. [4] එක්සත් ජනපදයේ එය IV වන උපලේඛනයේ පාලිත ඖෂධයකි. [5]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ a b c d e f g "Suvorexant Monograph for Professionals". Drugs.com (ඉංග්‍රීසි බසින්). 7 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 October 2021.
- ^ "Suvorexant (Belsomra) Use During Pregnancy". Drugs.com (ඉංග්‍රීසි බසින්). 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 October 2021.
- ^ "Regulatory Decision Summary - Belsomra - Health Canada". hpr-rps.hres.ca. Government of Canada. 6 July 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 February 2020.
- ^ "Suvorexant Prices, Coupons & Savings Tips - GoodRx". GoodRx. සම්ප්‍රවේශය 15 October 2021.
- ^ "Rules - 2014 - Final Rule: Placement of Suvorexant into Schedule IV". www.deadiversion.usdoj.gov. 2016-04-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-04-03.