Jump to content

සුවරෝ

විකිපීඩියා වෙතින්

සුවරෝ is located in Pacific Ocean
සුවරෝ
සුවරෝ
පැසිෆික් සාගරයේ සුවරෝ අටෝල්හි පිහිටීම

සුවරෝ ( සුවෝරොව්, සුවරෝ හෝ සුවරොව් ලෙසද හැඳින්වේ) යනු දකුණු පැසිෆික් සාගරයේ කුක් දූපත් වල උතුරු කණ්ඩායමේ පිහිටි දූපතකි. එය සමකයට දකුණින් කිලෝමීටර 1300 ක් හා රරොටොංගා අගනුවර දිවයිනේ උතුරු-වයඹ දෙසින් කිලෝමීටර 930 පමණ දුරින් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සුවරෝ&oldid=756916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි