Jump to content

සුනිල් සරත් පෙරේරා

විකිපීඩියා වෙතින්
සුනිල් සරත් පෙරේරා
Sunil Sarath Perera
උපතමාර්තු 5, 1943 (1943-03-05) (වයස 83)
කිරිල්ලපන, කොළඹ, ශ්‍රී ලංකාව[1]
අධ්‍යාපනයශාන්ත ක්ලේයාර් විද්‍යාලය, වැල්ලවත්ත
අර්තුසා විද්‍යාලය
ලුම්බිණි විදුහල
ලංකා විදුහල, මරදාන [2]
වෘත්තියsගීත රචක, ගත්කතුවර, රූපවාහීනී සංස්ථාවේ සභාපති, ව්‍යාපෘති නිලධාරී
සක්‍රීය වසර1970 - වර්තමානය

සුනිල් සරත් පෙරේරා යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගත් කතුවරයෙකි. සුනිල් සරත් පෙරේරා ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි.[2] [1]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
සුනිල් සරත් පෙරේරා ලියු ගී
ගීතයගායකයාසංගීතය (තනුව)
පෙර දිනයක මාපණ්ඩිත් අමරදේවපණ්ඩිත් අමරදේව
ඔබ මා සමගපණ්ඩිත් අමරදේවපණ්ඩිත් අමරදේව
මගේ රටට දළදා හිමි සරණයිසංගීත් නිපුන් සනත් නන්දසිරිසංගීත් නිපුන් සනත් නන්දසිරි
ඈත එපිටසංගීත් නිපුන් සනත් නන්දසිරිසංගීත් නිපුන් සනත් නන්දසිරි
යශෝධරාසංගීත් නිපුන් සනත් නන්දසිරිසංගීත් නිපුන් සනත් නන්දසිරි
සැන්දෑ අහසේදයාරත්න රණතුංගදයාරත්න රණතුංග
රා රා රා බොම්බියේසුනිල් එදිරිසිංහරෝහණ වීරසිංහ
මහ වරුසාවටසෝමතිලක ජයමහරෝහණ වීරසිංහ
මනමාල ගිරව්සෝමතිලක ජයමහසෝමතිලක ජයමහ
ඇය යන්න ගියා මැකිලාඅමරසිරි පීරිස්එච්. එම්. ජයවර්ධන
අනෝතත්ත විල

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 ආචාර්ය ගාමිණී කාරියවසම් (4 මාර්තු 2022). "සුනිල ගී කෙත අස්වැද්දූ සුනිල් සරත් පෙරේරාට සියක් ආයු!". www.dinamina.lk. කොළඹ: දිනමිණ පුවත්පත. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
  2. 1 2 සුමුදු චතුරාණී ජයවර්ධන (11 මාර්තු 2023). "සාහිත්‍ය කලාවට මහ කන්දක් වූ සුනිල් සරත් පෙරේරා ලකුණ". www.silumina.lk. කොළඹ: ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_සරත්_පෙරේරා&oldid=773895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි