Jump to content

සුනිල් දයානන්ද කෝණාර

විකිපීඩියා වෙතින්
සුනිල් දයානන්ද කෝණාර
Sunil Dayananda Konara
උපතජූලි 1, 1952(1952-07-01)
මරණයදෙසැම්බර් 7, 2016(2016-12-07) (වයස 64)
අධ්‍යාපනයමුතුගල කනිෂ්ඨ විද්‍යාලය
දඹදෙණිය කනිෂ්ඨ විද්‍යාලය
නාරම්මල මයුරපාද විද්‍යාලය
වෘත්තියsගීත රචක, ගුරුවරයා
සක්‍රීය වසර1970 - 2016

සුනිල් දයානන්ද කෝණාර යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතර ගමට කලින් හිරු අතිශය ජනප්‍රිය ගීතයකි. [1]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
සුනිල් දයානන්ද කෝණාර ලියු ගී
ගීතය ගායකයා සංගීතය (තනුව)
ගමට කලින් හිරු කරුණාරත්න දිවුල්ගනේ
වහින්නට හැකිනම් නන්දා මාලනී
දියබෙරලිය හර්ෂණ දිසානායක

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "සුනිල නිල් දියවර සදහටම නිසල වෙයි". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. 8 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_දයානන්ද_කෝණාර&oldid=768548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි