සුනිල් කුමාර ගමගේ
පෙනුම
සුනිල් කුමාර ගමගේ | |
|---|---|
| Sunil Kumara Gamage | |
| තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| නියෝජ්‍ය අමාත්‍යවරුන් | එරංග ගුණසේකර[a] සුගත් තිලකරත්න[b] |
| පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ඡන්ද කොට්ඨාසය | ජාතික ලැයිස්තුව |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 අප්‍රේල් 1966[1] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වරලත් ගණකාධිකාරී |
සුනිල් කුමාර ගමගේ, පා.ම. (ඉංග්‍රීසි: Sunil Kumara Gamage; උපත 16 අප්‍රේල් 1966[1]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.
- ^ "මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ජනවාරි 2025.