Jump to content

සුනිල් ආර්. ගමගේ

විකිපීඩියා වෙතින්

සුනිල් ආර්. ගමගේ යනු ශ්‍රී ලාංකික ගීත රචකයෙක්, හා කතුවරයෙකි. ඔහු විසින් රචිත ගීත අතර, කවිය ඔබ, නුඹේ සිතට, ඔබ මා හමුවුන, ඔබ පෙම් කරනා, පිවිතුරුය පළමු පෙම, සුදු පරවි රෑන, පුර පෝය හඳට වැනි ගීත ජනප්‍රියව ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ආර්._ගමගේ&oldid=751857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි