සුදලිය පරම්පරාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සුදලිය යනුවෙන් අද භාවිතා වන සුදාලිය නම් නුවර යුගයේ පැවති අංගම්පොර සටන් පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී මරුවල්ලිය කුමාරිහාමී සමඟ ඌරා ළිඳේ සටනකට ගිය පනික්කිරාල කෙනෙකු සිටි සටන් පරම්පරාවකි. එච්. සී. පී. බෙල්[1] මහතාට අනුව එම වාර්තාව ලිය සමය වන විටත් මෙම පරම්පරාව වියැකී ගොස් තිබිණ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. [කෑගලු වාර්තාව - එච්. සී. පී. බෙල් මහතා], කෑගල්ලේ රාජ්‍ය නිලධාරියෙක්ව සිටි බෙල් මහතා විසින් රචිත සුප්‍රසිද්ධ කෑගලු වාර්තාව.
"https://si.wikipedia.org/w/index.php?title=සුදලිය_පරම්පරාව&oldid=342023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි