සුදතුම් පිය දොරගුලුවරණය
- العربية
- مصرى
- Azərbaycanca
- Беларуская
- Беларуская (тарашкевіца)
- Български
- Brezhoneg
- Català
- Cebuano
- Čeština
- Dansk
- Deutsch
- Ελληνικά
- English
- Esperanto
- Español
- Eesti
- Euskara
- فارسی
- Suomi
- Français
- Gaeilge
- Galego
- עברית
- Hrvatski
- Magyar
- Հայերեն
- Bahasa Indonesia
- Interlingue
- Ido
- Italiano
- 日本語
- ქართული
- Қазақша
- 한국어
- Latina
- Lëtzebuergesch
- Lombard
- Lietuvių
- Latviešu
- Македонски
- മലയാളം
- Монгол
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk bokmål
- Polski
- پنجابی
- Português
- Română
- Русский
- Sicilianu
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenčina
- Slovenščina
- Shqip
- Српски / srpski
- Svenska
- Kiswahili
- Ślůnski
- தமிழ்
- ไทย
- Tagalog
- Türkçe
- Українська
- اردو
- Oʻzbekcha / ўзбекча
- Tiếng Việt
- Winaray
- 吴语
- 中文

සුදතුම් පිය දොරගුලුවරණය හෙවත් පාප්වරණ කොන්ක්ලේව් සභාව යනු, පාප්වහන්සේ ලෙසින්ද හැඳින්වෙන රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ පත්කරගැනුමට කැඳවනුලබන කාදිනල් මණ්ඩලයෙහි රැස්වීමකි. පාප්වහන්සේ ශුද්ධවූ පේදුරුතුමාගේ අපෝස්තලික අනුප්‍රාප්තිකයා ලෙසින් හා කතෝලික සභාවෙහි ලෞකික නායකයා ලෙසින් කතෝලිකයෝ සලකති. [1]
වසර දහස් ගණනක් පුරාවට පාප්තුමන් තෝරා පත්කර ගැනීමට කොන්ක්ලෙව් හෙවත් රහස් සකච්ජා කුටිය භාවිතා විය. කොන්ක්ලෙව් කුටිය හැඳින්වෙන්නේ යම් සංවිධානයකට නායකයකු තෝරා පත්කර ගැනීම සඳහා භාවිතා කරන ඉපැරණිතම ක්‍රමවේදය හැටියටය. කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය.කොන්ක්ලෙව් කුටිය වර්තමානයේ පිහිටා තිබෙන්නේ සිස්ටයින් දෙව්මැදුරේ අපෝස්තලික මන්දිරයේ ය. අපෝස්තලික යුගයේ සිටම සෙසු රදගුරුවරුන්තෝරාගන්නා පරිද්දෙන්ම රෝමයේ රදගුරුතුමන් පදවියේ පූජ්ය පක්ෂයේ හා ගිහි ජනතාවගේ සම්මුතියකට අනුව තෝරා ගන්නා ලදී. වර්ෂ 1059දි පාප්තුමකු තෝරාපත්කර ගැනීම සඳහා සහභාගි විය යුතු ඡන්ද හිමියන් කව්රුන්ද යන්න නිශ්චිතව දක්වන ලදි. එහිදි කාදිනල්වරුන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමට අවස්තාව ලබා දෙන ලදි. කාලයෙන් කාලයට මෙම සම්ප්‍රදායන් නවීකරණයට ලක් විය. 1970 දී VI වැනි පාවුලු පාප්තුමා විසින් වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන්ට පමණක් ඡන්දය භාවිතා කිරීමට සීමා පනවන ලදි. වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදය ස්ථාපිත කරන ලද්දේ දෙවන ජුවාම් පාවුලු පාප්තුමා විසින් නිකුත් කරන ලද Universi Dominici gregis නම් අපෝස්තලික ව්යවස්ථාව මගිනි. දහසයවන බෙනඩික් පාප් තුමන් විසින් මෙම ක්‍රමවේදය දෙවරක් සංශෝදනය කරන ලදි. ඒ අනුව පාප් තුමකු වශයෙන් තෝරා පත්කර ගැනීම සඳහා යම් කාදිනල් තුමකු තුනෙන් දෙකකට වැඩි බහුතර ජන්ද ප්‍රමාණයක් හිමිකරගත යුතු අතර එලෙස තේරී පත්වන කාදිනල්තුමා පාප් තුමකු ලෙස කටයුතු කිරීමට තම නිදහස් කැමැත්තෙන්ම ඉදිරිපත් වීමද අවශ්‍ය වේ.
අමතර අවධානයට
[සංස්කරණය]- Conclave capitulation
- Elective monarchy
- වතිකානු පුරය ආශ්රිත ලිපි සුචිය
- සුදතුම් පිය දොරගුලුවරණ ලැයිස්තුව
- Papal appointment
- Politics of Vatican City
- Religious democracy
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^
ෆැනිං, විලියම් එච්. ඩබ්. (1913). "විකාර් ඔෆ් ක්‍රයිස්ට්". Catholic Encyclopedia. New York: Robert Appleton Company.
බාහිර සබැඳි
[සංස්කරණය]- "Conclave". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (11th ed.). 1911.
| Jurisdiction |
| ||||
|---|---|---|---|---|---|
| Headquarters | |||||
| Major basilicas | |||||
| Titles Papal names | |||||
| Symbols | |||||
| Proclamations | |||||
| Activities | |||||
| Vestments | |||||
| Transportation | |||||
| Household | |||||
| Staff | |||||
| Related | |||||
| History |
| ||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Sovereign judicial entity under international law (Legal status) |
| ||||||||||||||
| Diocese of Rome with universal full communion (Papal primacy) |
| ||||||||||||||
| Properties including extra- territoriality |
| ||||||||||||||
| See also | |||||||||||||||
- Wikipedia articles incorporating a citation from the 1911 Encyclopaedia Britannica with Wikisource reference
- Pages using Sister project links with wikidata namespace mismatch
- Pages using Sister project links with hidden wikidata
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- Catholic Church legal terminology
- Election of the pope
- History of the papacy
- Papal elections
- Religion and politics