ශිව තාණ්ඩව ස්තෝත්‍රය
පෙනුම
(සිව තාණ්ඩව ස්තෝත්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)

ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු රාවණරජු විසින් ශිව දෙවිඳුන් වර්ණනා කිරිම උදෙසා ගායනා කරා යැයි සැලකෙන ස්තෝත්‍රයකි. ජනප්‍රවාද වලට අනුකූලව තාණ්ඩව ස්තෝත්‍රය ශ්‍රවණය කිරිමෙන් රාවණ කෙරෙහි පැහැදුනු ශිව දෙවිඳුන් ඔහුට චන්ද්‍රහාස් අසිපත පිරිනමයි.