සිරිමාවෝ බණ්ඩාරනායක විදයාලය

විකිපීඩියා වෙතින්

නම සිරිමාවෝ බණ්ඩාරනායක විදයාලය ආදර්ශ පාඨය උගනිමු හැදෙමු සැනසෙමු වර්ගය රජයේ පාසලකි වර්ණ රෝස නිල් වෙබ් අඩවිය සිරිමාවෝ බණ්ඩාරනායක විදයාලය සංරක්ෂණය කළ පිටපත 2009-08-20 at the Wayback Machine

සිරිමාවෝ බණ්ඩාරනායක විදයාලය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටා ඇති අග්‍රගණ්‍ය රජයේ බාලිකා විද්‍යාල් වලින් එකකි. එය මධ්‍යම රජය විසින් පාලනය කරනු ලබන ප්‍රාථමික සහ ද්විතික අධ්‍යාපනය සපයනු ලබන රජයේ ජාතික පාසලකි.