සිර්කප්
පෙනුම
| සිර්කප් سرکپ | |||||
|---|---|---|---|---|---|
සිර්කප් හි ද්විත්ව රාජාලි ශීර්ෂ ස්තූපය
| |||||
![]() සිර්කප්
سرکپ, අන්තර් ක්‍රියාකාරී සිතියම | |||||
| ඛණ්ඩාංක | 33°45′28″N 72°49′46″E / 33.757669°N 72.829332°E | ||||
| නිල නාමය: Taxila | |||||
| නිර්ණායකය | iii, iv | ||||
| නම් කළේ | 1980 | ||||
| යොමු අං. | 139 | ||||
සිර්කප් ( උර්දු සහ Punjabi: سرکپ ) යනු පාකිස්තානයේ පන්ජාබ්හි තක්ෂිලා නගරයට ප්‍රතිවිරුද්ධ ඉවුරේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානයක නමකි.
ක්‍රි.පූ. 180 දී පමණ වර්තමාන පාකිස්තානයට අයත් භූමිය එකල කිරීමෙන් පසු ග්‍රීක-බැක්ට්‍රියානු රජ ඩිමෙට්‍රියස් විසින් සිර්කප් නගරය ඉදිකරන ලදී. ඩිමෙට්‍රියස් විසින් ඉන්දු-ග්‍රීක රාජධානියක් ආරම්භ කරන ලද අතර එය ක්‍රි.පූ. 10 පමණ වන තෙක් පැවතුනි. සිර්කප් I වන මෙනැන්ඩර් රජු විසින් නැවත ගොඩනඟන ලද බව ද කියනු ලැබේ.
