සින්ග්ලංකා
පෙනුම
| සින්ග්ලංකා Singlanka | |
|---|---|
| ආරම්භය | 1980 [1] |
| නිර්මාතෘ | ආනන්ද ගනේගොඩ[1] |
| සංගීත ප්‍රභේද | විවිධ |
| මුල් රට | ශ්‍රී ලංකාව |
| පිහිටීම | 54 ජම්බුගස්මුල්ල පාර, නුගේගොඩ, කොළඹ [2] |
සින්ග්ලංකා යනු ශ්‍රී ලංකාවේ පැරණි ගීත ඇල්බම සන්නාමයකි. අමරදේව, නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රසිද්ධ ගායකයන් රැසකගේ ගීත තැටි, කැසට් පට සහ සංයුක්ත තැටි සින්ග්ලංකා සමාගම මගින් නිෂ්පාදනය කලේය.
ජනප්‍රිය සංගීත ඇල්බම
[සංස්කරණය]| ගායකයා(න්) | ඇල්බමය | වර්ෂය | සටහන් |
|---|---|---|---|
| අමරදේව | ඉරට මුවාවෙන් | 1983 | කැසට් |
| නන්දා මාලනී | යාත්‍රා | 1983 | කැසට් |
| ගුණදාස කපුගේ | උන්මාද සිතුවම් | 1983 | |
| ප්‍රියා සූරියසේන | ජීවිතේ මගේ ඔබේ | 1984 | |
| නන්දා මාලනී | සත්‍යයේ ගීතය | 1984 | |
| නන්දා මාලනී | හේමන්තයේදී | 1985 | |
| අමරදේව | කොළොම්තොට | 1985 | |
| ගුණදාස කපුගේ | මාවතේ ගීතය | 1985 | |
| මාලනී බුලත්සිංහල | අහසින් තරුවක් | 1988 | |
| සුනිල් එදිරිසිංහ | මල් වට්ටියක් | 1988 | |
| නන්දා මාලනී | සංක පද්ම | 1989 | |
| කරුණාරත්න දිවුල්ගනේ | ඇසට අසුවන මායිමේ | 1990 | |
| ගුණදාස කපුගේ | පිය සටහන් | 1990 | |
| කරුණාරත්න දිවුල්ගනේ | නෙතට උලෙළක් | 1994 | |
| මිල්ටන් මල්ලවාරච්චි | පියාපත් සලා | 1994 | සංයුක්ත තැටි |
| මිල්ටන් මල්ලවාරච්චි | පායා ආ සඳ | 1994 | සංයුක්ත තැටි |
| අමරදේව | ඉරට මුවාවෙන් | 2000 | සංයුක්ත තැටි |
| අමරදේව | සසර වසන තුරු | 1999 | සංයුක්ත තැටි |
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 3 "Singlanka (AKA: Singlanka Ltd.)". www.rateyourmusic.com.
- ↑ "Singlanka Ltd". www.discogs.com.