Jump to content

සිංහල අකුරු

විකිපීඩියා වෙතින්
(සිංහල අක්‍ෂර වින්‍යාසය වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහල අකුරු
සිංහල අක්ෂර මාලාව
වර්ගය
භාෂාසිංහල
කාල වකවානුවc. 700present
මාතෘ ක්‍රම
දූහිතෲ ක්‍රම
දිවෙස් අකුරු
සහෝදර ක්‍රම
තෙලිඟු අකුරු
කන්නඩ අකුරු
මලයාලම් අකුරු
දමිළ අකුරු
Tulu script
දිශානතියවමේ සිට දකුණට
ISO 15924Sinh, 348
යුනිකේත අන්වර්ථ
Sinhala
U+0D80U+0DFF

සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.[තහවුරු කර නොමැත]

ඉතිහාසය සිංහල හෝඩිය ලොව පරිණාමයෙන් ඉහලම ඇති භාෂාවයි එය කියවීමට ලිවීමට හා කථා කිරීමට හැති පැරණිම භාෂා අතරින් එකකි ක්ශබදයක් වරනැගීමට මෙම භාෂාවෙහි ස්වර සහ ව්‍යංජන අක්ෂර පරිණාමය වී ඇත වසර 50්00 කටත් වැඩි ලෙන් ලිපි වල හමුවන පැරණි බූාහ්මීය අක්ෂර සිංහල භාෂාවෙහි විකාශණයෙහි මුල්ම අක්ෂර ලෙස සැල‌කේ

[සංස්කරණය]

ශබ්ද කිරීම

[සංස්කරණය]

සිංහල භාෂණයෙහි ස්වර ශබ්ද

[සංස්කරණය]
         පූර්ව   මධ්‍ය    අපර
      හ්‍රස්ව දීර්ඝ       හ්‍රස්ව දීර්ඝ
  • සංවෘත ඉ ඊ උ ඌ
  • මධ්‍ය එ ඒ අ ඔ ඕ
  • විවෘත ඇ ඈ අ ආ

සිංහල භාෂණයේ ව්‍යංජන ශබ්ද

[සංස්කරණය]
  • ඔෂඨජ
  • දන්තජ
  • මූර්ධන්‍ය
  • තාලුජ
  • කණ්ඨජ
  • අපරකණඨජ
  • නාසික්‍ය ම් න් ණ් ඤ් ඞ්
  • ස්පර්ශ ප් බ් ඹ් ත් ද් ඳ් ට් ඩ් ඬ් ච් ජ් ඥ් ක් ග් ඟ්
  • උෂ්ම ෆ් ස් ශ් හ්
  • රේඵ ර්
  • පාර්ශවීය ව් ල් ය්

ගැට ඇලපිල්ල එය සිදු

පිල්ලම්

[සංස්කරණය]

ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.ච්

සිංහල යුනිකෝඩ්

[සංස්කරණය]

සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.

  0123456789ABCDEF
D80 
D90 
DA0 
DB0 ඿
DC0 
DD0 
DE0 
DF0 ෿

වෙනත් භාෂා ලිවීමට යොදැගැනීම

[සංස්කරණය]
ඉංග්‍රීසි භාෂාව ලිවීමට සිංහල අකුරු යොදා ඇති අයුරු
  • සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සිංයවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ.

උදාහරණ:

  • Apple -ඇපල්

පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති.

උදා :-

සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන

සජ්ඣායනා

අට්ඨකතා

විපස්සනා


සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන

නෛසර්ගික

දුඃඛ

නයති



සිංහල ඉලක්කම්

නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

තව දුර කියවීමට

[සංස්කරණය]

බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_අකුරු&oldid=791525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි