සිංහලේ ර‍ටවල් සහ දිසාවල්

විකිපීඩියා වෙතින්

මහනුවර රජධානිය ස්වභාවික ආරක්ෂාවක් සහිත රාජධානියක් වු අතර ජල/ වන/ගිරි වැනි බොහො දුර්ග මාර්ග වලින් සමන්විත විය

සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රටවල් ලෙසත් හැඳින්වුනි.

දිසාවනි[සංස්කරණය]

මහනුවර ලෙස පැවති සෙංකඩගලට වැඩි දුරකින් පිහිටි දිසාවනිවල පාලන ප්‍රධානී දිසාව නම් විය.

සිංහලේ ර‍ටවල්[සංස්කරණය]

මහනුවර ලෙස පැවති සෙංකඩගලට ආසන්න මේවා වැඩි ජන ගනත්වයකින් යුක්තවිය. මේවායේ පරිපාලන ප්‍රධානී වූයේ මහදිසාවට ඍජුව වගකියන රටේ මහත්තයා ය.

  • උඩුනුවර
  • යටිනුවර
  • හේවාහැට
  • කොත්මලේ
  • තුම්පනේ
  • හාරිස්පත්තුව
  • දුම්බර
  • උඩ බුලත්ගම
  • පාත බුලත්ගම