සැමී වුඩ්ස්

විකිපීඩියා වෙතින්
සැමී වුඩ්ස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමසැමුවෙල් මෝසෙස් ජේම්ස් වුඩ්ස්
උපත13 අප්‍රේල් 1867(1867-04-13)

සැමුවෙල් මෝසෙස් ජේම්ස් "සැමී" වුඩ්ස් (13 අප්‍රේල් 1867 – 30 අප්‍රේල් 1931) යනු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කල සහ, රග්බි සංගමය සඳහා එංගලන්තය වෙනුවෙන් දහතුන්වරක් ක්‍රීඩා කල සහ ඒ අතුරින් පස්වතාවක් නායකයා වශයෙන් ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=සැමී_වුඩ්ස්&oldid=371651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි