Jump to content

සැන් කාලෝස්, වෙනිසියුලාව

Coordinates: 09°39′0″N 68°35′0″W / 9.65000°N 68.58333°W / 9.65000; -68.58333
විකිපීඩියා වෙතින්
සැන් කාලෝස්
සැන් කාලෝස් is located in Venezuela
සැන් කාලෝස්
සැන් කාලෝස්
වෙනිසියුලාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 09°39′0″N 68°35′0″W / 9.65000°N 68.58333°W / 9.65000; -68.58333

සැන් කාලෝස් යනු වෙනිසියුලානු කොජෙඩෙස් ප්‍රාන්තයේ අගනුවරයි. මෙම නගරය එසකියෙල් සැමෝරා මහ නගර සභාවේ නාගරික ආසනය ද වන අතර, 2001 වෙනිසියුලානු සංගණනයට අනුව, මහ නගර සභාවේ ජනගහනය 83,957 කි. [1]

ඉතිහාසය

[සංස්කරණය]

කපුචිනෝ ෆ්‍රේ පෙඩ්‍රෝ ඩි බර්ජා පියතුමා 1678 අප්‍රේල් 27 වන දින සැන් කාලෝස් ඩි ඔස්ට්‍රියා නගරය ආරම්භ කළේය. [2]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ Primeros Resultados XIII Censo General de Población y Vivienda සංරක්ෂණය කළ පිටපත 2007-08-25 at the Wayback Machine
  2. ^ Alcaldías Digitales සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 29, 2007 at the Wayback Machine