සැකිලි සාකච්ඡාව:බුද්ධ වර්ෂය
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 8කට පෙර by Lee in topic පැහැදිලි කිරීම
පැහැදිලි කිරීම
[සංස්කරණය]තායි දින දසුන 100% ක්ම බෞද්ධ දින දසුන හා සමපාත නොවේ. මා දැනට කර ඇත්තේ තායි වසරට එකක් එකතු කිරීමයි. එය දැනට හරි වුවත් පසුව නිවැරදි කිරීමට සිදුවනු ඇත. --Lee (talk) 09:06, 5 ඔක්තෝබර් 2017 (යූටීසී)