සැකිලි සාකච්ඡාව:බලපත්‍රධාරියාගෙන් අවසරය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සැකිල්ල:විකිපීඩියාව සඳහා අවසරලත් යන්න නිරවද්‍ය පරිවර්තනය වේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:24, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මා විසින් එය Update කරන ලදී. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:26, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

බලපත්‍ර ‘වරකයා‘ යන්නෙහි කිසිදු අර්ථයක් නැත! අඩුමතරමේ එය ‘බලපත්‍රධාරියාගේ‘වත් විය යුතු ය. පසිඳු, ඔබේ සිංහල දැනුම ගැනත් මා වන්‍ධල්‍ය කරන්නෙකුයැයි කීම පිළිබඳවත් කනගාටු වෙමි. සැකිල්ල:විකිපීඩියාව සඳහා අවසරලත් වෙත Update ලබාදෙන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:28, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

ඔය වගේ පොඩි දේවල් වලට කණගාටු වන්න එපා මිත්‍රය! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:30, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

සැකිල්ල:විකිපීඩියාව සඳහා අවසරලත් හි අන්තර්ගත මැකුම් යෝජනාව ඔබ මෙහි අඩංගු කොට නැත! “මෙම ගොනුව විකිපීඩියාවෙහි පමණක් භාවිත කිරීමට අවසර ඇත.“යි කී පලියට Copyright Information සම්පූර්ණ වන්නේ නැත. එහෙයින් මකාදමනු ඇත! --තඹරු විජේසේකර සාකච්ඡාව 10:32, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මෙය මැකිය යුත්තේ ඇයි? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:33, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

මැකිය යුත්තේ සැකිල්ල නෙවෙයි සහෝදරයා. අදාල උඩුගතකළ මාධ්‍යයයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:35, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

උඩුගතකළ මාධ්‍යය? සිඳු කාවින්ද  සාකච්ඡාව 10:36, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]

පරිශීලකයා විසින් උඩුගත කරන ලද්දාවූ මාධ්‍යය යි. “හිතවත් උදුගතකරන්නාණෙනි“යි කීම වැරදියි! ‘උඩුගතකරන්නා‘ යන්න නිවැරදිව භාවිතා කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:38, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]
එසේම, සැකිල්ල:විකිපීඩියාව සඳහා අවසරලත්හි යට ම දෙපෙළ බලන්න: එය වනාහි, “When this template is added to a page, it also adds the template {{db-noncom}} to the page.This template is substed onto an image page when the image uploader chooses a permission choice that implies "by permission on Wikipedia only". වේ. එමගින් උඩුගතකළ දෑ මැකිය යුත්තේ ඇයි ද යන්න පහදා දේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:40, 25 අගෝස්තු 2011 (යූටීසී)[reply]