සැකිලි සාකච්ඡාව:දාම් පුවරුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම පුවරුව අංක කිරීමේ දෝෂ රැසකි. නිරවද්‍ය කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:40, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

එය කරමින් සිටිමි. එය කරමින් සිටිනා බවක් නොපෙනේද? :) -- බිඟුවා සාකච්ඡාව 16:46, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබ මා වරදවා තේරුම්ගත් සැටියෙකි. පෙර තිබූ දෝෂය පෙන්වා දුන්නේ කිසිදු අමනාපයකින් තොරවයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:50, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
නැත නැත. මෙම සැකිල්ල කිසිදු විකියකින් ගෙඩි පිටින් ගත්තක් නොවේ. දාම් ක්‍රීඩාව සඳහා සැකිල්ලක් සෙව්වද හමු නොවූ බැවින් එය තැනීම ඇරඹුවෙමි. ඒ සඳහා චෙස් ක්‍රීඩාවේ සැකිල්ල ගෙන දියුණු කිරීම ඇරඹුවෙමි. එම නිසා මේ සැකිල්ලේ බොහෝ වැරදි පවතී. එය සකස් කරමු. -- බිඟුවා සාකච්ඡාව 16:56, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]