සැකිල්ල:Did you know nominations/නාට්‍ය හා රන්ගකලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගොනුව:Drama and theater
නාට්‍ය හා රන්ග කලාව යනු කුමක්ද


ආයුබෝවන් !,මම අනුරාධපුර මද්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන ටෙනිල් ප්‍රබාත් ප්‍රේමතිලක සිසුවා වීමි,මෙම පිටුවේ ඇති විස්තර සකස් කිරිම සඳහා මා උසස් පෙළ නාට්‍ය හා රන්ගකලාව දැනට අද්‍යාපනය ලැබූ කොටස් පමනක් බාවිත කර සිටිමි.

රන්ග කලාව හා සෑම කලාවක්ම ආරම්භ වන ක්‍රමවේදයක් තිබේ.නායක හා රන්ග කලාව ආරම්භ වූ බව සැලකෙන්නේ ග්‍රීසියේ දියෝනීසියස් නම් දෙවියන් හට පැවත් වූ පුද පූජා වලින් බව සැලකේ.මෙම දෙවියන් මද්‍යසාරයට අදිපති දෙවියන් ලෙස සැලකෙන අතර මොහු සශ්‍රීකත්වයට ද අදිපති දෙවියන් වේ.එක්තර මොහුට පවත්වන ලද පුද පූජවකදී එක් වැසියකු විසින් යම් උස් ස්තානයකට නැග මම තමයි දියෝනීසියස් යනුවෙන් ප්‍රකාස කර තිබේ.මෙය ලොව පලමු රන්ගය ලෙස විවිධ මූලාශ්‍ර වල සඳහාව තිබේ.මොඋන්ගේ දියෝනිසියස් සඳහා වූ බක්තිය නිසාවෙන් නිරුවතින් වීදිවල පුද පූජා පැවත්වීම විශේෂ කරුනකි.

කලාව+=

      කලාව යනු ස්වභාවික රමනීයත්වයේ ආශ්වාදයයි ,මෙය කෙටි නිර්වචනයකි . කෙසේවුවද කලාව යන්නට විවිද විචාරකයෝ විවිද අදහස් පල කලද කලාව යන්නට පොදු නිර්වචනයක් දීම අපහසුය. කෙසේ වුවද විචාරක මත රැසක් පවතී.(ස්වභාවික රමනීයත්වය කලාවයි.එහි අරමුන ආශ්වාදයයි.+=බෙතෝ ) 

සවුන්දර්‍යය +=

      පලමුව කලාව බිහිවේ.දෙවනුව සවුන්දර්‍ය බිහිවේ.කලාව මගින් හෝ සිතේ ඇතිවාන ආස්වාද ජනක සිතුවිලි සෞන්දර්යය ට අයත් වේ.සැන්දෑවේ ඉර බැසයන දර්ශනයක් ,මුහුදු වෙරලක් වැනි දර්සන  එනම් චමත්කාර ජනක දර්ශනයක් නැරඹීමෙන් සෞන්දර්යය හටගනී.


දේවන කොටස ලඟදීම විකිපීඩියා වෙබ් අඩවිය වෙනුවෙන් මුදාහැරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.,like us on facebook-=tenil prabath,,twiter=tenil.prabath E-MAIL=tenilsri@gmail.com,WEB=tenil.jimdo.com,,HOTLINE cantact+=+94716640675

                                 thank you !!