Jump to content

සැකිල්ල:දශකකොටුව ක්‍රිපූ

විකිපීඩියා වෙතින්

මෙම සැකිල්ල වන්නේ ක්‍රිපූ දශක ලිපි තුල භාවිතා කිරීම සඳහාය. {{දශකකොටුව ක්‍රිපූ|දශක අංකය}} ලිවීමෙන් එය ඔබ විසින් භාවිතා කරනු ලබන අතර, දශක අංකය යනු, අවසාන සංඛ්‍යාංකය හැර, දශකයෙහි අනෙකුත් සංඛ්‍යාංක සියල්ල වෙයි. නිදසුනක් ලෙසින්, ඔබ එය භාවිතා කරන්නේ 40ගණන් ක්‍රිපූ තුල නම්, සරල ලෙසින් {{දශකකොටුව ක්‍රිපූ|4}} ලෙසින් ලියන අතර 220ගණන් ක්‍රිපූ තුල ඔබ එය භාවිතා කරන්නේ නම්, {{දශකකොටුව ක්‍රිපූ|22}} ලෙසින් ලියන්න.