සැකිල්ල:තෝරාගත් සේයාරුව/11

විකිපීඩියා වෙතින්
Sigiriya ladies.jpg

ප්‍රෞඪ ඉතිහාසයකඩ නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් වරම් ලද මහා කලා ගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගෙනන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසාකයකට භාජනය වන පළමුවන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යනවිටය.

ඡායාරූපය: Magnus Manske