Jump to content

සාහිල් කලාපය, සෝමාලිලන්තය

විකිපීඩියා වෙතින්
සිතියම

සාහිල් (සෝමාලි: Saaxil) යනු බර්බෙරා වරාය නගරය එහි අගනුවර වන උතුරු සෝමාලිලන්තයේ පරිපාලන කලාපයකි. එය වෝකෝයි ගල්බීඩ් වෙතින් වෙන් වී 1991 දී පළාතක් බවට පත් විය. 1998 දී, ටොග්ධීර් හි ෂෙයික් දිස්ත්‍රික්කය සහිල් කලාපයට ඇතුළත් කරන ලදී.[1] මෙම කලාපයට උතුරින් ඒඩන් බොක්ක දෙසට මුහුණලා දිගු වෙරළ තීරයක් ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Local Government Law".