සාම චෛත්‍යය, ශ්‍රී පාදස්ථානය

විකිපීඩියා වෙතින්
(සාම චෙෙත්‍යය, ශ්‍රී පාදස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී පාදස්ථාන ජපාන සාම චෛත්‍යය

ශ්‍රී පාදස්ථාන සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පාදස්ථාන පුද භූමියෙහි ඉදිකොට තිබෙයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සාම චෛත්‍ය ගොඩ නංවා තිබේ. ඉන් චෛත්‍යයක් ශ්‍රී පාදස්ථානය තුලත්, ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, උණවටුන, අම්පාර සහ වලපනේ හීත් ඉදිකොට ඇත.[1]

ඉතිහාසය[සංස්කරණය]

ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ පූජ්‍ය නිචිදත්සු පූජි (Nichidatsu Fujii) නා හිමියන්ගේ (1885-1985) මහෙයවීම පරිදි ශ්‍රී පාදස්ථාන සාම චෛත්‍යය 1976 වසරේදී සාදා නිම කොට තිබේ.[2]

ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
  2. https://www.lanka.com/events/adams-peak/ ශ්‍රී පාද (ඇඩම්ස් පීක්) ඇනුවල් පිල්ග්‍රිම්ඒජ් සීසන්

බාහිර සබැඳි[සංස්කරණය]